2012 Nov 5 - ElaKiri Radio ! - Generation of Technology with SlTikiri (Tikka)

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    බෑ මට සය්ම ඕන
    tuzki07.gif
    මොකද්ද බන් android කියන්නේ
    :frown::frown:


    සයිමා දෙන්නේ නෑ

    ඇන්රොයිඩ් කියන්නේ මොකද්ද දන්නේ නෑ
    :rofl:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,278
    17,201
    113
    මමත් ‍යනවා එහෙනම් හෙට උදේම ‍lectures යන්නත් ති‍යනවා.... ටික්කෝ show එක නි‍යමට ‍යනවා.....
    11.gif
    11.gif

    එහෙනම් කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්....:cool::cool::cool:
    ela machan good night...:):cool:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මොබිටෙල් අරවින්ද‍යාණනි..... ඔබ ප්‍රමාද බව කරුණාවෙන් සලකන්න....:baffled::baffled::baffled:

    රෙක්ස් නවයයි දෙකයි එක යානනි....
    කන්න ගිහින් එද්දි පරක්කු වෙනවයි කියහන්කෝ බන්..
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    හරි හරි දැන් කස්ටිය සෙට් වෙලා නැටුවනම්
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දෙවියන් වහන්ස... මට මේ සින්දු රජය හොයල දෙන්න පුළුවන් ද?

    http://www.youtube.com/watch?v=sJGd4SajR4c



    අහල තියනවා වගේ මතකයි පොඩ්ඩක් හිටපං හාර්ඩ් එක පීරල හරි හොයල දෙන්න බලන්නන්
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අර් ර් ර් ර් ර් ර් නාකමුකන් නාකමුකන් නාකමුකන් නාකමුකන් නාකමුකන් නාකමුකන් නාකමුකන් නාකමුකන් නාකමුකන් නාකමුකන් නාකමුකන් නාකමුකන් නාකමුකන් නාකමුකන් නාකමුකන් නාකමුකන් නාකමුකන් නාකමුකන් නාකමුකන් නාකමුකන් නාකමුකන් නාකමුකන් නාකමුකන් නාකමුකන් නාකමුකන් නාකමුකන් නාකමුකන් නාකමුකන් නාකමුකන් නාකමුකන්
    tumblr_ma1ioySZqc1rq7rv8.gif
     
    Status
    Not open for further replies.