fb එකේ තිබ්බේ... මේ කතාව ඇත්තද?
![]()
Hondata battary bessama how do we call....
please explain..

කියපු එකට මාරු වෙලා කෝඩ් 2 ක මල් පප්පේ
*3370# කෝඩ් එකේන වෙන්නේ Enhanced Full Rate Codec මෝඩ් එක අක්ටිවට් වෙන එක
ඇත්තටම එකෙන් Talk time එක අඩු වෙනවා ටිකක්. හැබැයි සවුන්ඩ් කොලිටි එක නම් වැඩි වෙනවා
#3370# මේකෙන් මේ මෝඩ් එක Disable කරන්න පුළුවන්
ඔතන වෙන්න ඕනි කෝඩ් එක *4720# කියන එක.
ඒකෙ තේරුම
Activate Half Rate codec
මේකෙදි Talk time එක වැඩි වෙනවා.
හැබැයි සවුන්ඩ් කොලිටි එක අඩු වෙනවා
බැටරියේ සැඟවුන බලයේ කතාව බොරු. වෙන්නේ Talk time වැඩි වෙන එක.
50% එන්නේ නෑ 20-30% තාම වැඩි වෙන්නේ.
කියපු එකට මාරු වෙලා කෝඩ් 2 ක
ඕක කල කියල බැටරියේ වැඩි වීමක් පෙන්නන්නේ නෑ.
අනිත් එක ඔය කෝඩ් වැඩ කරන්නේ නොකියා ෆෝන් වැලට විතරයි.
එකෙත් 3310,3100,6610 වගේ ඒවා සහ එ කාලේ ආපු ෆෝන් වලට විතරයි.
අලුතෙන් එන කිසිම නොකියා ෆෝන් එකකට මේවා වැඩ නෑ.
බැටරිය ඔක්කොම බැහැල නම් ඕකෙන් වැඩක නෑ.
ඕක බට්ටේර්ය් බහින්න කලින් ඇක්ටිව් කලොත් වැඩි වෙලාවක් කතා කරන්න පුළුවන්. එච්චරයි.

මල් පප්පේ

මට කියපල්ලකො ටච් 4n එකක කොහොමද කියලා ඔය බටෝන් ටික ඔබන්නෙ ඕෆ් උනහම..?

Issella charger ekak hoyage phone eka poddak charge kara ganinමට කියපල්ලකො ටච් 4n එකක කොහොමද කියලා ඔය බටෝන් ටික ඔබන්නෙ ඕෆ් උනහම..?
ita passe oya kiyana code eka obala balapan,nathuwa wena widihak na 

Issella charger ekak hoyage phone eka poddak charge kara ganinita passe oya kiyana code eka obala balapan,nathuwa wena widihak na
![]()

Issella charger ekak hoyage phone eka poddak charge kara ganinita passe oya kiyana code eka obala balapan,nathuwa wena widihak na
![]()