newest member of elakiri

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    welcomeNewMembers.jpg

    අද උදේ ඉදලා මම දැක්කා 20ක් විතර එලකිරි එකට අලුතෙන් එකතු වෙනවා....
    ඉතින් මට හිතුනා කට්ටිය සෙට් වෙන්න පොට් එකක් හදන්න...
    2012 මැද, ඒ කියන්නේ මැයි ඉදලා වගේ තමයි මාත් සෙට් උනේ...
    අලුතින් ආවහම මට ගොඩාක් අය උදව් කලා,


    6a00d8345425da69e20133f3475db8970b-800wi



    ඉතින් මට හිතුනා අලුතෙන් එන අයට උදව් ගන්න තැනක් හදන්න,,,
    එතකොට අයියලාට, අක්කලාට පුලුවන්නේ ඒ අයට උපදෙස්, දැනුම, ලබා දෙන්න....
    තව යාලුවෝ හොයාගන්නත් පුලුවන්.....
    අදහස් හුවමාරු කරගන්න වගේ වැඩ ගොඩක් පුලුවන්...
    එහෙනම් සෙට් වෙමු බලන්න...
    අලුත් අයට තියෙන ඕනම ප්‍රශ්නයක් මෙතනදි අහන්න.....
     
    Last edited:
    • Like
    Reactions: G-Man and isuru003

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    man aluth. man oyalawa anduraganna kemathi :love: mata uyala sahayogaya dakwai kiyala man bala poroththu wenawa.
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මමත් අද අවේ
    පිලිගත්තට ස්තුති

    ඇත්තද මල්ලි?
    දන්නේ නැති දේවල් තියෙනවා නම් අහන්න....
    මේකේ නෝටි අයියලා ඉන්නවා,,,
    මල් බබා වගේ...
    එයාලට අහු වෙන්න එපා හොදේ.......

    :shocked::shocked::lol::lol: