2012 Nov 08 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    tuzki40.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද නම් it's my styleට මූඩියක් පෑගිලා වගේ, වචන පැටලෙනව කතා කරනකොට:lol:
    මූත් ගම‍යා වගේ බෝතලේකුත් අරගෙන වගේ වැඩේට බැහැලා ති‍යෙන්නේ....:lol::lol::lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අද දවස ෆට්ට දුකයි බන්ස්ලා... ගෙදර පුසා වහනයකට අහුවේලා දැන් නැති වුනා.....:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අද දවස ෆට්ට දුකයි බන්ස්ලා... ගෙදර පුසා වහනයකට අහුවේලා දැන් නැති වුනා.....:(:(:(:(:(:(:(:(:(:(:(:(

    නිවන් සුව ප්‍රාර්ථනා කරනව මචන්. :sorry::(
     
    Status
    Not open for further replies.