:( :( :( :(
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Nov 8, 2012 #423 පට්ට සින්දුව... මාර විදියට හිතට දැනෙනවා...
mjayanatha Well-known member Jan 9, 2008 28,378 1,885 113 යන එන මං නැහැ Nov 8, 2012 #424 DJU9 said: එහෙම මොකක් හරි තමයි බන් Click to expand...
DJU9 Well-known member Aug 10, 2007 55,238 4,977 113 සියනෑ කෝරළේ Nov 8, 2012 #425 mjayanatha said: styleeee mata syma cut wela deyanko...mama ekata kawruth ekathu karaganne naha ..... Click to expand... අපි ඒකට එකතු වෙන්නෙත් නැහැ
mjayanatha said: styleeee mata syma cut wela deyanko...mama ekata kawruth ekathu karaganne naha ..... Click to expand... අපි ඒකට එකතු වෙන්නෙත් නැහැ
nivish Well-known member Aug 18, 2010 3,684 357 83 Nov 8, 2012 #426 mjayanatha said: Click to expand...
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Nov 8, 2012 #427 mjayanatha said: mokada uba Click to expand...
nivish Well-known member Aug 18, 2010 3,684 357 83 Nov 8, 2012 #428 Rex921 said: පට්ට සින්දුව... මාර විදියට හිතට දැනෙනවා... Click to expand... මට නටන්න ඕනා
mjayanatha Well-known member Jan 9, 2008 28,378 1,885 113 යන එන මං නැහැ Nov 8, 2012 #429 nivish said: එක දෙන්න බහ කියනවා කියහන්කෝ ඉතින්... Click to expand... masikawa watuna
DJU9 Well-known member Aug 10, 2007 55,238 4,977 113 සියනෑ කෝරළේ Nov 8, 2012 #430 nivish said: එතකොට අනිකට මොකෝ උනේ කියහන්කෝ Click to expand... ඒක වහගෙන හිටියේ....
dmtx Well-known member Dec 1, 2011 22,214 4,114 113 Nov 8, 2012 #431 mjayanatha said: Click to expand...
DJU9 Well-known member Aug 10, 2007 55,238 4,977 113 සියනෑ කෝරළේ Nov 8, 2012 #432 පට්ට සින්දුව... මාර විදියට හිතට දැනෙනවා...
mjayanatha Well-known member Jan 9, 2008 28,378 1,885 113 යන එන මං නැහැ Nov 8, 2012 #433 DJU9 said: අපි ඒකට එකතු වෙන්නෙත් නැහැ Click to expand...
DJU9 Well-known member Aug 10, 2007 55,238 4,977 113 සියනෑ කෝරළේ Nov 8, 2012 #434 Rex921 said: පට්ට සින්දුව... මාර විදියට හිතට දැනෙනවා... Click to expand... අනිවා මචන්
nivish Well-known member Aug 18, 2010 3,684 357 83 Nov 8, 2012 #435 Supun. said: Click to expand... ඔන්න මේවා නිස තමයි මන් කිවුවේ අඩන ඒවා දෙන්න එපා කියල අහන්නේ නැහැනේ
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Nov 8, 2012 #436 DJU9 said: අපි ඒකට එකතු වෙන්නෙත් නැහැ Click to expand... මම කියන්න හැදුවෙත් ඒකම තමයි...
W Warrior-FX Member Dec 31, 2011 2,341 167 0 Nov 8, 2012 #437 මචන් ඕක විරහ ගීතයක් උනාට මගේ ආදරේ පටන් ගත්තේ ඔය සින්දුවෙන්. එයා මට මුලින්ම FB එකේ Share කලේ ඔය සින්දුව.... එදා තමයි මම ඒ සින්දුව මුලින්ම ඇහුවේ. ඊට සතියකට පස්සේ ඇරඹුමම කඳුලක් වෙන්න හොඳ නෑ කියල එයාගෙන් ඇහුවා. වැඩේ ගොඩ. දැන් අවුරුදු තුනක් වෙනවා අපේ ආදරේට. තෑන්ක්ස් මචන්. Last edited: Nov 8, 2012
මචන් ඕක විරහ ගීතයක් උනාට මගේ ආදරේ පටන් ගත්තේ ඔය සින්දුවෙන්. එයා මට මුලින්ම FB එකේ Share කලේ ඔය සින්දුව.... එදා තමයි මම ඒ සින්දුව මුලින්ම ඇහුවේ. ඊට සතියකට පස්සේ ඇරඹුමම කඳුලක් වෙන්න හොඳ නෑ කියල එයාගෙන් ඇහුවා. වැඩේ ගොඩ. දැන් අවුරුදු තුනක් වෙනවා අපේ ආදරේට. තෑන්ක්ස් මචන්.
mjayanatha Well-known member Jan 9, 2008 28,378 1,885 113 යන එන මං නැහැ Nov 8, 2012 #439 dmtx said: Click to expand...
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Nov 8, 2012 #440 Rex921 said: පට්ට සින්දුව... මාර විදියට හිතට දැනෙනවා... Click to expand... කෙල්ල ගැන කියනවා කියලා හිතලා අහද්දි මාරම ගතියක් තියනවා ඔය සිංදුවේ
Rex921 said: පට්ට සින්දුව... මාර විදියට හිතට දැනෙනවා... Click to expand... කෙල්ල ගැන කියනවා කියලා හිතලා අහද්දි මාරම ගතියක් තියනවා ඔය සිංදුවේ