2012 Nov 08 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ට සින්දුව... මාර විදි‍යට හිතට දැනෙනවා...
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    styleeee mata syma cut wela deyanko...mama ekata kawruth ekathu karaganne naha .....

    tuzki55.gif



    අපි ඒකට එකතු වෙන්නෙත් නැහැ :lol:
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මචන් ඕක විරහ ගීතයක් උනාට මගේ ආදරේ පටන් ගත්තේ ඔය සින්දුවෙන්. :cool:

    එයා මට මුලින්ම FB එකේ Share කලේ ඔය සින්දුව.... :)

    එදා තමයි මම ඒ සින්දුව මුලින්ම ඇහුවේ.

    ඊට සතියකට පස්සේ ඇරඹුමම කඳුලක් වෙන්න හොඳ නෑ කියල එයාගෙන් ඇහුවා. :cool:

    වැඩේ ගොඩ. :cool:

    දැන් අවුරුදු තුනක් වෙනවා අපේ ආදරේට. :love::love::love:

    තෑන්ක්ස් මචන්.
     
    Last edited:
    Status
    Not open for further replies.