ඔන්න මේවා නිස තමයි මන් කිවුවේ අඩන ඒවා දෙන්න එපා කියල අහන්නේ නැහැනේ

තව ටිකක් රෑ වුනාට පස්සේ නටන්න සින්දු දානවලු....
එළකිරි කොල්ලෙක්;13805632 said:උට හැමදාම වෙන්නෙ ඕක ලු
එහෙම මොකක් හරි තමයි බන්![]()


ඔව් බන් අද පට්ට අවුලෙන් හිටියෙ. රේඩියෝ එකට ආවෙත් හිත හදාගන්න බන්![]()
mata amaradeva mahaththayage ARADHANA sinduwa dennakooo.... elakiri eke hamoma set kara gannawa

ඒක නම් ඇත්ත අයියේ...
ඔය සින්දුවේ තේරුම ගැන කතා ගොඩක් තියනවා නේද....පැටියා;13805671 said:කෙල්ල ගැන කියනවා කියලා හිතලා අහද්දි මාරම ගතියක් තියනවා ඔය සිංදුවේ![]()
කිව්වා කියල හිතා ගං කෝ.....ඔය පො*&^%$#%^&*&&^%$#@@##$%^&& *&&^%$%^&&*&&^%%$## ට මම..................මෙන්න ඉන්නවා අපේ ඔරියගේ හොඳම යාලුවා....



පුදුමයි වෙන එකක් ඉල්ලුව
ඒක තමයි


matath dan syma ahalama epa wela malinga ayye