2012 Nov 08 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    හිතුවක්කාරී නුඹනම් සොඳුර
    අනෙ හිතුවක්කාරයි නුඹනම් තාමත් මහ වැස්සක් වාගේ
    මුතුකැට වැස්සක් වාගේ වේනම් සොඳුරී මේ දීගේ
    හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ
    බලහත්කාරෙන් ඉන්නට බෑ මට වාවාගෙන වේගේ

    බොරු අරුමෝසම් පමණට වැඩියෙන් ඝෝචර නෑ නිතර
    මෝසම් සුළඟක් ආවොත් නුඹනම් ගහගෙන යයි සොඳුර
    තාවකාලිකයි අහංකාරකම් කොන්වී යන අතර
    සදාකාලිකයි දැහැමි චාම්කම ඉගෙන ගනින් සොඳුර

    හිතුවක්කාරී නුඹනම් ..............

    සරුංගලේ ලස්සන දිස්වන්නෙ උඩුගුවනේ විතරයි
    නූල ගැස්සුනොත් හිදිස්සියෙන් හරි ඒ ලස්සන ඉවරයි
    ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිණිකෙළියයි
    හදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකෙම සැණකෙළියයි

    හිතුවක්කාරී නුඹනම් ..............


    ගායනය :- අතුල සිල්වා


    පස්සෙ සෙට් වෙයි අමිල මං හිතන්නෙ. ඔන්න මං දැම්ම ඕකෙ එක මොකෝ මගේ ළඟ ටයිප් කරපු එක තිබුණ නිසා :D

    එලම තමයි බ්‍රෝ
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    හදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකෙම සැණකෙළියයි:cool:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නැහැ මචන් ඕක ලියපු පොර කිව්වා ඌ කාගැනවත් හිතල නෙවෙයි මේ සින්දුව ලිව්වේ කියල :cool:

    අනිත් එක ඕක ලියනකොට ලියල තියෙන්නේ ආ දුරත් දුර නැති නිසා කියල.

    එත් කසුන් රෙකොර්ඩ්න් එකේදී වැරදිලා කියල තියෙන්නේ ආ දුරත් දුර වැඩි නිසා කියල... :cool:

    :shocked: එහෙමත් සීන් එකක්ද? මම හිතං හිටියෙ ඕක එයාගෙ අම්මා ගැන කියපු සිංදුවක් කියලා.
    ඕකෙ පද රචනය කාගෙද බං? :nerd:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    idin bota mama
    tuzki80.gif

    hulk2-animated-animation-male-smile.gif
    ඉදා
    0009.gif
     
    Status
    Not open for further replies.