maxaa sindhuwakඑළකිරි කොල්ලෙක්;13805759 said:මටත් සින්දුව ක් ඕනේ...........

aniwa aniwaහදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකෙම සැණකෙළියයි
.kawudha oya sindhuwa kiyanne ayye
maxaa sindhuwakඑළකිරි කොල්ලෙක්;13805759 said:මටත් සින්දුව ක් ඕනේ...........

aniwa aniwaහදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකෙම සැණකෙළියයි
.kawudha oya sindhuwa kiyanne ayye
පැටියා;13805809 said:එහෙමත් සීන් එකක්ද? මම හිතං හිටියෙ ඕක එයාගෙ අම්මා ගැන කියපු සිංදුවක් කියලා.
ඕකෙ පද රචනය කාගෙද බං?![]()

අපොයි අන්න උඹව ලිදට දානවා..... අද නම් සද්දෙත් ඇහුනා![]()
maxaa sindhuwak
aniwa aniwa.kawudha oya sindhuwa kiyanne ayye
![]()
එයාගෙ ආපු ඇල්බම් එකක තියෙන්නෙ. හිතුවක්කාරී නුඹනම් සොඳුර
අනෙ හිතුවක්කාරයි නුඹනම් තාමත් මහ වැස්සක් වාගේ
මුතුකැට වැස්සක් වාගේ වේනම් සොඳුරී මේ දීගේ
හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ
බලහත්කාරෙන් ඉන්නට බෑ මට වාවාගෙන වේගේ
බොරු අරුමෝසම් පමණට වැඩියෙන් ඝෝචර නෑ නිතර
මෝසම් සුළඟක් ආවොත් නුඹනම් ගහගෙන යයි සොඳුර
තාවකාලිකයි අහංකාරකම් කොන්වී යන අතර
සදාකාලිකයි දැහැමි චාම්කම ඉගෙන ගනින් සොඳුර
හිතුවක්කාරී නුඹනම් ..............
සරුංගලේ ලස්සන දිස්වන්නෙ උඩුගුවනේ විතරයි
නූල ගැස්සුනොත් හිදිස්සියෙන් හරි ඒ ලස්සන ඉවරයි
ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිණිකෙළියයි
හදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකෙම සැණකෙළියයි
හිතුවක්කාරී නුඹනම් ..............
ගායනය :- අතුල සිල්වා
පස්සෙ සෙට් වෙයි අමිල මං හිතන්නෙ. ඔන්න මං දැම්ම ඕකෙ එක මොකෝ මගේ ළඟ ටයිප් කරපු එක තිබුණ නිසා![]()





amila256 pc eke awulak kiwwa bansamaharavita raeta eyi
![]()
ahuweth adayi oya namaAthula Silvaඑයාගෙ ආපු ඇල්බම් එකක තියෙන්නෙ.
ela ela
!අද එකෙක් ළිදේ!
මම කිව්වේ.....අද එකෙක් ඔෆීෂියලි ළිදේ දානව කියලා...............
මීට පස්සේ ඔන්න දවසට එකෙක් ගානේ රේඩියෝ එකෙන් ළිදට දමනු ලැබේ................
ahuweth adayi oya namaela ela
![]()
!අද එකෙක් ළිදේ!
මම කිව්වේ.....අද එකෙක් ඔෆීෂියලි ළිදේ දානව කියලා...............
මීට පස්සේ ඔන්න දවසට එකෙක් ගානේ රේඩියෝ එකෙන් ළිදට දමනු ලැබේ................



