2012 Nov 08 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    john-cena-body-2.jpg
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම තාම ආවෙ නෑ, රේඩියෝ එක අහගෙන ඉන්නෙ, පොඩ්ඩක් හිටපල්ලා :lol::lol:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සුදු ඇදුමින් සැරි මුව හස රැල්ලේ...
    අරලිය ගහයට සුවිසුරු නිල්ලේ...
    තනිවන විටමා සමගින්...
    ඉගිකර අදිමදි කරමින්...
    තනිවෙමු සොදුරියේ අපි සැනසිල්ලේ...

    රන් තරු වටකර පායන සද ඇදි සෙවනැලි සිතුවම් රෑ....
    සිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන්නෑ...
    අඩවන් වු දෙනෙතින් ඔබ බැලුකල මගෙ සිත ඉවසුම් නෑ...
    කුමරියෙ ඇයි ඔබ තනිවම සුසුමන් පෑ...
    කුමරියෙ ඔබ අද මා ලග නෑ...

    සුදු ඇදුමින් සැරි මුව හස රැල්ලේ...
    අරලිය ගහයට සුවිසුරු නිල්ලේ...
    තනිවන විටමා සමගින්...
    ඉගිකර අදිමදි කරමින්...
    තනිවෙමු සොදුරියේ අපි සැනසිල්ලේ...

    ගන්තෙර ලග බට පදුරේ සිරි සිරි හඩ මත සිහිලැල් පෑ...
    කුලුදුල් ආදර හැගුමන් විසිරෙන් නෑ...
    පාසැල් යන ඔබ මාවත සිහිවන විට මට ඉවසුම් නෑ...
    මගෙ සිත තනිවම දොඩවයි සමගින් ඈ...
    කුමරියෙ ඔබ අද මා ලග නෑ...

    සුදු ඇදුමින් සැරි මුව හස රැල්ලේ...
    අරලිය ගහයට සුවිසුරු නිල්ලේ...
    තනිවන විටමා සමගින්...
    ඉගිකර අදිමදි කරමින්...
    තනිවෙමු සොදුරියේ අපි සැනසිල්ලේ...


    :love::love:
     
    Status
    Not open for further replies.