මෙහෙම ගිනි තිබ්බම ඇල්කොහොල් ටික ඔක්කොම යනවනෙ බන්![]()
ඔන්න මම ආයිත් සෙට් වුනා. චැට් එකකින් මදි නොකියන්න බැනුම් ඇහුවා![]()
එළකිරි කොල්ලෙක්;13806508 said:මේ වෙලාවෙ නම් පනිට්ටුවෙලු
සුපුනා ෂුවර් එකට කැමරා පොජ්ජ අරගෙන ෆොටෝ එකක් ගහන්න යන්න ඇති ඒකිගෙ
කෙල්ලා හිතන්න ඇති මේකා එන්නෙ හොඳකට නම් නෙමෙයි කියලා ගත් කටටම බෑ කියන්න ඇති
අනිත් දවසෙවත් කැමරාව තියලා පල






mathkayi b positive nedha wasabi song eka kiyanne
eka withrane mathka![]()
ආව කියහන්කෝ අයිත්