තොපි දෙන්නව මේ සින්දුවට එකතු කරගන්නේ නැ![]()
අහ් එහෙමද,ගොඩ කාලෙකින් බද සුද්ද කරගත්තේ න.. නිකකන් ම කරගන්න පුළුවන්



මල ගෙයක් නම් අනිවා මමත් එනවා....එල එල මේ කැරම් බෝඩ් එක ලෑස්ති කරනවා..
අරවින්දයා කාඩ් පැක් එක සෙට් කරගනින්...
මේවා බෝතල් ටික හරිනේ...
මාලින්ග අයියා බිස්කට් හරිද.....
දානේ කේටරින් එකකට දෙමු නේ![]()
එල එල මේ කැරම් බෝඩ් එක ලෑස්ති කරනවා..
අරවින්දයා කාඩ් පැක් එක සෙට් කරගනින්...
මේවා බෝතල් ටික හරිනේ...
මාලින්ග අයියා බිස්කට් හරිද.....
දානේ කේටරින් එකකට දෙමු නේ![]()









අඩේ ඒ කියන්නේ වැද්දා කාලේ
ඉඳන් ම ගෑනු නාන දිහා කට්ටිය
බලන් ඉඳල තියෙනවා
බලාගෙන ජයන්තය ළිදේ
ඉන්න නිසා, දැක්කොත්
ළිඳට බැහැල කෙල්ලෝ හම ගහලා යයි...




එල එල මේ කැරම් බෝඩ් එක ලෑස්ති කරනවා..
අරවින්දයා කාඩ් පැක් එක සෙට් කරගනින්...
මේවා බෝතල් ටික හරිනේ...
මාලින්ග අයියා බිස්කට් හරිද.....
දානේ කේටරින් එකකට දෙමු නේ![]()
මගෙ පපුව රිදෙනවා, දාඩියත් දානවා. heart attack එකක්වත්ද දන්නෙ නෑ. වතුර ටිකක්වත් බීල එන්නම්![]()
එල එල මේ කැරම් බෝඩ් එක ලෑස්ති කරනවා..
අරවින්දයා කාඩ් පැක් එක සෙට් කරගනින්...
මේවා බෝතල් ටික හරිනේ...
මාලින්ග අයියා බිස්කට් හරිද.....
දානේ කේටරින් එකකට දෙමු නේ![]()



ඔව් එයාල තමයි![]()



මගෙ පපුව රිදෙනවා, දාඩියත් දානවා. heart attack එකක්වත්ද දන්නෙ නෑ. වතුර ටිකක්වත් බීල එන්නම්![]()



ekane anna u ayi lidheසිරාවට බන්... මේ පොලොස්කොට්ටෝරුවා නම් ආත්මෙකට හැදෙන්නේ නෑ.....
