මගෙ පපුව රිදෙනවා, දාඩියත් දානවා. heart attack එකක්වත්ද දන්නෙ නෑ. වතුර ටිකක්වත් බීල එන්නම්![]()
මැරෙන්න ලන් උනහම ඔහොම වෙනවයි කියහන්කෝ


මගෙ පපුව රිදෙනවා, දාඩියත් දානවා. heart attack එකක්වත්ද දන්නෙ නෑ. වතුර ටිකක්වත් බීල එන්නම්![]()


ඒ වුනාට සෝමේ එයාට පට්ට බයයි.... මම හිතන්නේ ගිණි බෝම්බයක්....ඇහැක් ගහලලු සෝමයගේ නෝනා
එල එල මේ කැරම් බෝඩ් එක ලෑස්ති කරනවා..
අරවින්දයා කාඩ් පැක් එක සෙට් කරගනින්...
මේවා බෝතල් ටික හරිනේ...
මාලින්ග අයියා බිස්කට් හරිද.....
දානේ කේටරින් එකකට දෙමු නේ![]()
එල එල මේ කැරම් බෝඩ් එක ලෑස්ති කරනවා..
අරවින්දයා කාඩ් පැක් එක සෙට් කරගනින්...
මේවා බෝතල් ටික හරිනේ...
මාලින්ග අයියා බිස්කට් හරිද.....
දානේ කේටරින් එකකට දෙමු නේ![]()


මාරි නේද?