ආව![]()
සීතූජා දේවියයි මමයි යන දිහා අනිත් දේවින්නාන්සෙල ඉරිසියාවෙන් බලං හිටිය
ආ ... අවලමේ ගිහින් ආවද

ආව![]()
සීතූජා දේවියයි මමයි යන දිහා අනිත් දේවින්නාන්සෙල ඉරිසියාවෙන් බලං හිටිය

තොපි දෙන්නට කිව්වා කියල හිත ගනින්කෝ
![]()

අඩේ සුපුනෝ... උඹට දැන් මැරෙන්න විතරයි තියෙන්නේ... බඩු ටික ඔක්කොම ලෑස්තියි....බෝතල් ටිකත් හරි...
![]()
ඔන්න ඔය ගොක් අත්ත ලිදට දාපල්ලා ජයන්තයට සැරසිලි කරන්න
අඩෝ ඇල්බීසියා හරි යන්නෙ නෑ. තේක්ක වලින් හදපන්![]()