2012 Nov 08 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    නොදකින් තෝවත් එච්චර වටින්නේ නෑ :lol:

    ඒක හින්ද තමයි යකෝ මිනි පෙට්ටියවත් ටිකක් වටින ලීයකින් හදන්න කිවුවෙ
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    බෝතල් ටිකත් හරි...

    drinks.jpg

    එළකිරි....
    ජයන්තයට ගොක් අතු ටිකකුත් දුන්නා නම් හරි සැරසිලි කරන්න...
    ආ...දීලා හරියන්නේ නැහැ... ලිදට අතාරින්න වෙයි ඕකට ගොඩට එන්න බැහැනේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol:අනිවා අනිවා..:lol:

    හැබැයි අනිත් අය ළිඳට යන විදිය අනුව ඔයාටනම් හොඳ දෙයක් වෙලා තියෙන්නෙ :lol::lol:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ආව :cool:

    සීතූජා දේවියයි මමයි යන දිහා අනිත් දේවින්නාන්සෙල ඉරිසියාවෙන් බලං හිටිය :sorry:

    මට ආරන්චියි උඹ මිහිරි අක්කගෙ පිටිපස්සෙන් බල්ලෙක් වගේ ගියා කියල :lol: