2012 Nov 08 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    කලින් දාන්න ගිය සින්දු ඕනේ... මොකක්ද එකේ නම? ලින්ක් එකක ඕනේ?..
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    කූලා, මිහිරි අක්කා සමඟ ශොපින් ගිය අවස්ථාවක ගන්නා ලද ඡායාරූපයකි.
    men_women_shopping.jpg
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    ඉතින් මරියන්කෝ... මොකෝ කියන්නේ උඹටත් එලකිරි මරණාධාර සමිතියෙන් ෆියුනරල් එක අරේන්ජ් කරලා දෙන්නද :lol::lol::lol:


    පල පල ඩෝ යන්න :growl:

    එන්න කියපන් ඕන එකෙක්ට ෆේස් ටූ ෆේස් :growl:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    එළකිරි....
    ජයන්තයට ගොක් අතු ටිකකුත් දුන්නා නම් හරි සැරසිලි කරන්න...
    ආ...දීලා හරියන්නේ නැහැ... ලිදට අතාරින්න වෙයි ඕකට ගොඩට එන්න බැහැනේ


    :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කලින් දාන්න ගිය සින්දු ඕනේ... මොකක්ද එකේ නම? ලින්ක් එකක ඕනේ?..

    මගෙ හීනයේ - උදය ශ්‍රී
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ඉතින් මරියන්කෝ... මොකෝ කියන්නේ උඹටත් එලකිරි මරණාධාර සමිතියෙන් ෆියුනරල් එක අරේන්ජ් කරලා දෙන්නද :lol::lol::lol:
    එකෙන්ම... එක පාර දෙකක්ම කරනකොට වි‍යදමත් අඩු‍යිනේ....:lol::lol::lol: