2012 Nov 08 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සැසියෝ ටක් ගාලා ළිඳට පැන...
    :oo::oo::oo::oo::oo:
    ජයන්තයයි.
    අයිසයි තනියම ළිඳේ ලු...

    :lol::lol::lol::lol::lol::lol:

     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මම සුපුන් මල්ලිගේ පොටෝ එකත් ගත්ත

    546859_391938450876549_1502787144_n.jpg




    යකෝ මෙන්න ෆොටෝ එකත් ඇවිල්ලා....අද නම් සුප්පත් ලිදේ :lol:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මමත් ‍යනවා මචන්ලා... හෙට උදේට ‍lectures යන්නත් ති‍යනවා... කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක් එහෙනම්...:cool::cool::cool: ස්ට‍යිලෝ ෂෝ එක නම් සුපිරි‍යි...
    11.gif
    11.gif
    11.gif
    .

    එළකිරි මචන් සු.රා....