මචන්ලා Galaxy Nexus එක Root කරන විදිය කවුරු හරි කියලා දෙන්නකෝ
http://forum.xda-developers.com/showthread.php?t=1392310
මෙතන තියෙනවා toolkit එක. ඉස්සර වෙලා කියවන්න. ඊට පස්සේ boot loader එක unlock කරලා, cwm flash කරල root කරන්න. මොක කරන්නත් කලින් කියවල ඉන්න.

Thx saho
මට ඔයාගෙන් අහන්න ගොඩක් දේවල් තියෙනවා මචන්. හෙමීට ඔක්කොම ටික අහන්නම්.![]()
![]()
ඇත්තටම tool kit ඕනේ නෑ ඕක කරන්න. එත් මම කන්තෝරුවේ පොඩි වැඩක ඉන්නේ නැත්නම් කියල දෙන්න තිබ්බ. මොක කරන්නත් ඉස්සර වෙලා ඔය tollkit එකෙන් fastboot drivers දාගෙන ඉන්න.
මීට වඩා easy way 1ක් තියෙනවා නම් කියල දෙන්න සහෝ. මේක කියෙව්වම ඔලුව කරකැවිල්ල වගේ.![]()
easy වෙන්නේ කියවපුවම තමා. පොඩ්ඩක් කම්මැලි කම පැත්තකින් තියල කියවපන්.
Nexus 4 eka danma ganna epa,build quality eka Samsung galaxy nexus eka taram honda naha afaikcheck the post by adamoutler in xda
Nexus 4 eka danma ganna epa,build quality eka Samsung galaxy nexus eka taram honda naha afaikcheck the post by adamoutler in xda
Kauru monawa kiwwath Google aya hoyala balalane meka hadanna LG walata denna Atte eka nisa baya wenna deyak nathi wei
Verge eke video eke kiwwe HW partnerslath ee building ekema idagena thamai NEXUS 4 eka decide karala thiyenne anika thama final product eka eliyta dalath nahane Phone eka aniwa hoda wei
Meka Mage idea eka
mama kiyewwa XDA eke kiyala thiyana eka mama Navod gen ahannath hadal aith nikan idiye thama final product eka awilla nathi nisa anika
Kage unath Meka GOOGLe lage nisa mama nam baya nathuwa gannawa
oya portal eke tibba machan pages 3-4k passata balannako adam outler post karala athicheck da post karanna link ekak dipanko
LG la ta google denna aththe boho durata prize eka puluwan taram adu karanna market eka allanna.everyone including google is doing a business and their main target is more profits
gana adu wenna ona deka build quality eka bahinawa,nexus 4 eke ganan patta adui ne
anyway careful wata use kalot bima ehema noda awulak wena ekak naha,also battery eka galawana kota poddak parissamen
oya portal eke tibba machan pages 3-4k passata balannako adam outler post karala athi

http://www.xda-developers.com/android/nexus-4-battery-shot-reveals-potential-quality-issues/
හම්බ උනෝ. මට ගොඩක් ඒවා තේරෙන්නේ නෑ බං. හැබැයි මූ කියන හැටියට build quality එක නම් අඩුයි වගේ තමා. එත් ඉතින් මට අවුලක් නෑ මම ගන්නේ නැති හින්ද![]()
owaye 2 pattak thiyanawa neda machan thama phn eke eliyata awillath naha
anika Google la Nexus Brand eka charter kara ganiida machan
thawa deyak LG kiyanne ada eeye apu company ekak neweine
eyalath eyage name eka char karagani kiyala hithanna baha
mokada nexus kiyanne kattiya kata aragena balagena inna phn ekakkne
mokada navod kiyanne
budget device එක Nexus 7 එකනේ, එකෙත් build quality එක අඩුයි තමා එත් මම අදටත් අවුලක් නැතුව use කරනවා. හැබැයි පලවෙනි batch එකේ ගොඩාක් defect වෙච්ච් ඒවා තිබ්බ. කොටින්ම මචන් 50% වගේ devices replace කරන්න උනා Google ලට, කොටින්ම මගේ එකත් return කළා speakers වැඩ කරන්නේ නැතුව. replacement එක නම් ගින්දර වගේ වැඩ.
afaik nexus 7 was built by Asus right? comparing to Asus LG is way way down in terms of build quality
Machans la mata help akak one..man baluwa ganda Samsung M110S Galaxy S akak. 2200 kata.meka korean walata gahapu fone akak. Galaxy S akama thama kisiwenasak nea menna details
http://www.gsmarena.com/samsung_m110s_galaxy_s-3418.php
meka mage first android fone aka. mekata hodama ROM aka mokadda ban?
man wediya root karanda, flash karana seen danne nea. man me thred ake first pages 49 wenakan baluwa. athanin thama android fone gena ieda akak gaththe. athakan man use kale NOKIA E61i akak.
thin machansala matakiyapan mekata dan tiyana apps support karaie neada? okka support karanne nea kiyala dannawa ath adumatharame 50% kwath support karaie neada?