ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

dgsoft

Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    මගේ phone එක Sony Ericsson Live with Walkman WT19i එකක්.මට ඒක ROOT කරගන්න ඕන.දන්න කෙනෙක් කියලා දෙන්න කරන්නෙ කොහොමද කියලා.
     
    මගේ phone එක Sony Ericsson Live with Walkman WT19i එකක්.මට ඒක ROOT කරගන්න ඕන.දන්න කෙනෙක් කියලා දෙන්න කරන්නෙ කොහොමද කියලා.

    GB ද:eek: ICS ද:eek: Version එක දියන් මචෝ :) build number එකත් කියපන් :)
     
    Last edited:

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Huawei Honor 2

    720 x 1280 pixels, 4.5 inches/8 GB, 2 GB RAM/8 MP, 3264x2448 pixels, autofocus, LED flash/Quad-core 1.4 GHz/

    huawei-honor-2-large.jpg

    http://www.gsmarena.com/huawei_honor_2-5092.php
     
    Last edited:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    චිරි චිරි වැස්ස;13768560 said:
    GB ද:eek: ICS ද:eek: Version එක දියන් මචෝ :) build number එකත් කියපන් :)

    මචං මම Phone එක ROOT කර ගත්තා. Help කරන්න හැදුවට Thanks මචෝ.....
     
    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මචං මම Phone එක ROOT කරගත්තා. දැන් මට Phone එකේ Bootloader unlock කරගන්න ඕන.ඒක කරගන්න ක්‍රමයක් කියලා දෙනන් පුලුවන්ද?

    මේක හොඳට කියවල unlock code එක ගනින්.ඊළගට flashtool එකෙන් unlock කරගන්න පුළුවන්.

    http://unlockbootloader.sonymobile.com/
     
    sameeabc

    Junior member
  • Aug 9, 2009
    35
    8
    8
    api download karana apps wala setup walata mokada wenne ewa unstall karama.ewa nisa memory eka wedi wenawada 4n eke plz poddak kiyahalla machanlaa ehema wenawanam kohomada ewa ain karaganneee :sorry:
     
    -striker-

    Member
    Feb 4, 2012
    409
    14
    0
    machan loku udawwak one mage 4n eka mama eeye update kala eth eka awul wage
    mama aye old firmware eka daganne kohomada?:sorry:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    api download karana apps wala setup walata mokada wenne ewa unstall karama.ewa nisa memory eka wedi wenawada 4n eke plz poddak kiyahalla machanlaa ehema wenawanam kohomada ewa ain karaganneee :sorry:

    eka install unata passe delete wenawa. uninstall karana kan inna one na.
     
    Status
    Not open for further replies.