ජය ශ්‍රී,,,

BURNING MAN

Member
Aug 13, 2012
643
68
0
මම මේ ට්‍රේඩ් එක දැම්මේ ඇත්තටම අපි අපේ සහෝදරයෝ ගැන ආඩම්බර වෙන්ඩ ඕනි නිසයි.. තමාට කල අපරිමිත සේවය වෙනුවෙන් මෙවර අයවැයෙන් අපේ අතිගරු ජනාධිපතිතුමා එළකිරි සාමාජිකයින් තිදෙනෙකුට රේසින් කාර් තුනක් ලබාදීමට තීරණය කර තිබෙනවා..මෙම තීරණය එතුමා අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට සම්මත කරගන්නාලදී..සුපුරුදු පරිදි මේ රටේ සිටින ගොන් විපක්ෂය මේ තීරණයට විරුධව නැගීසිටියද,,පුරුදු ලෙසම ඔවුන්හට පරාජය හිමිවිය..ඉතින් සහෝදර සහෝදරියනි අපි අපේ මේ සාමාජිකයින්ට මුළු හදවතින්ම සුභපතමු....!

Mahinda-Rajapaksa.jpg

.....මේ එම සාමාජිකයින් තිදෙනාගේ සැබෑ චායාරුප සහ ඔව්නට ලැබෙන්නාවූ මෝටර් රථයි.....

YvtXJGC97K1m.jpg

Sunimal Jayasiri
user_offline.gif

Senior Member
reputation_neg.gif
reputation_neg.gif
reputation_neg.gif
reputation_neg.gif
reputation_neg.gif

29_03_36-infineon-audi-r8-racing-car_web.jpg

begger_%2526_mahinda.jpg

Honest-killer
user_offline.gif

Senior Member
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif

electric-racing-car-design_up96V_58.jpg

sl_begger.jpg

erozan
user_online.gif

Senior Member
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_highpos.gif

68aae78948a3a9a6_Racing_Cars_Pictures_A.jpg

:):):)ඉතින් සහෝදර සහෝදරියනි එක්වන්න මාත්සමග මොව්නට සුභපතන්නට :):):)

Mahinda_Rajapaksa_in_Perth_for_CHOGM.jpg

Last edited:

bulza

Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    Mahindaya hemadama athal denwa.. .apita tyenne e athal diha balan inna witaraii bn... yudde dinapu ekama madaii yakooo... Igawa chandeth Mahindatama dila detha shakthimath karamu :lol:
     
    • Like
    Reactions: BURNING MAN

    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    කොස්තාපල්;13812426 said:
    පොලිසියෙනුත් ඇවිල්ලා තියෙන්නේ :):)
    උබව ට්‍රාන්සර් කරයිද දන්නේ නැහැ
    :eek::eek:
     
    Last edited:

    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    Mahindaya hemadama athal denwa.. .apita tyenne e athal diha balan inna witaraii bn... yudde dinapu ekama madaii yakooo... Igawa chandeth Mahindatama dila detha shakthimath karamu :lol:
    ඔව් මචෝ
    අපි මිනිහට සලකනවා මදි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මචන් තමන් කැමති දෙශ්පාලනයක් කරන්න හැමෝටම අයිතිය තියනවා. ඒ නිසා මෙයාල මහින්ද ජනාදිපතිතුමා , ආන්ඩුව පැත්ත්ට පෙනීහිටින එක වරදක් නෙමෙයි. එත් මේ දෙන්නා (snimal jayasiri,erozan) කවදාවත් ආන්ඩුවෙ වැරදිදේකට වැරදි කියලා වත් කියන්න කැමති නැහැ. ඒක මන් ගොඩාක් ත්‍රෙඩ් වල දැකපු දෙය්ක්. මේවගේ චරිත අද සමාජයේ ගොඩක් ඉන්නවා.මෙයලා දැක්කම අතිවෙන්නෙ පිලිකුලක් නේද??? මුස්ලිම් උන් අල්ලා පිලිගන්නවා වගේ, නේද මුන්ගේ ආන්ඩුව ගැන තියන ආකල්පය
     
    100%
    agreed
    තව දෙයක් මුන් දෙන්නටම තියනවා විලි ලැජ්ජාවක් නැති කම මට හිතෙන්නේ එකනම් ජාතකේ වැරද්දක්ද කොහෙද
     
    • Like
    Reactions: maxboysl