2012 Nov 9 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ම්ජයන්ත....:rofl:

    :frown::frown::frown: එම්. ජයන්ථ..

    එම් = මහේෂ්

    ඉදින් බොට මම

    tuzki51.gif
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    එක නම් ඇත්ත...කෙල්ලොන්ට උදේ කියපු එක හවස මතක නැහැ එකයි මල් වගේ කියන්නේ ...කොල්ලෝ කිව්වොත් එක හැමදාම පවතිනවා .......ගල් චිරාත් කාලයක් පවතිනව.....
    උඹ ගල් ගැන කතා කරන්න එපා මේ දැන් විනාඩි පහකට කලින් මෙතන තිබුන ගල් බෝතලේ දැන් මෙතන නෑ.
    :lol::lol::lol::lol:
    වෙන උපමාවක් ගැන සලකපං
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එක නම් ඇත්ත...කෙල්ලොන්ට උදේ කියපු එක හවස මතක නැහැ එකයි මල් වගේ කියන්නේ ...කොල්ලෝ කිව්වොත් එක හැමදාම පවතිනවා .......ගල් චිරාත් කාලයක් පවතිනව.....
    දවසේ කතාව මචන්....
    11.gif
    11.gif
    11.gif
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එක නම් ඇත්ත...කෙල්ලොන්ට උදේ කියපු එක හවස මතක නැහැ එකයි මල් වගේ කියන්නේ ...කොල්ලෝ කිව්වොත් එක හැමදාම පවතිනවා .......ගල් චිරාත් කාලයක් පවතිනව.....

    සිරා ...උඹට විතරයි තේරුනේ .....:lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එළකිරි කොල්ලෙක්;13813634 said:
    උඹ ගල් ගැන කතා කරන්න එපා මේ දැන් විනාඩි පහකට කලින් මෙතන තිබුන ගල් බෝතලේ දැන් මෙතන නෑ.
    :lol::lol::lol::lol:
    වෙන උපමාවක් ගැන සලකපං
    උඹ තනි‍යම බිව්වා නේද....
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    :oo::oo: මම කරපු දෙයක් නෑ බං.... :no: ඔෆිස් ඉවර වෙලා යන ගමන්, මාළඹෙන් බැස්සොත්, පොඩ්ඩක් ගිහින් ඔලුව දාලා එනවා විතරයි බං..... මේ කිඹුල් මාමි හිතලා තියෙන්නේ මම ලැප් එක වැඩද බලන්න එනවා කියලා.......!! :rofl:
    :lol: කොහොම හරි ඇඩ් එක දා ගත්තා නෙහ් :lol::rofl:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එළකිරි කොල්ලෙක්;13813634 said:
    උඹ ගල් ගැන කතා කරන්න එපා මේ දැන් විනාඩි පහකට කලින් මෙතන තිබුන ගල් බෝතලේ දැන් මෙතන නෑ.
    :lol::lol::lol::lol:
    වෙන උපමාවක් ගැන සලකපං

    :eek::eek::eek::eek: