එක නම් ඇත්ත...කෙල්ලොන්ට උදේ කියපු එක හවස මතක නැහැ එකයි මල් වගේ කියන්නේ ...කොල්ලෝ කිව්වොත් එක හැමදාම පවතිනවා .......ගල් චිරාත් කාලයක් පවතිනව.....




දවසේ කතාව මචන්....එක නම් ඇත්ත...කෙල්ලොන්ට උදේ කියපු එක හවස මතක නැහැ එකයි මල් වගේ කියන්නේ ...කොල්ලෝ කිව්වොත් එක හැමදාම පවතිනවා .......ගල් චිරාත් කාලයක් පවතිනව.....
kello mal wagei meleklu
kollo gal wage sarailu




එක නම් ඇත්ත...කෙල්ලොන්ට උදේ කියපු එක හවස මතක නැහැ එකයි මල් වගේ කියන්නේ ...කොල්ලෝ කිව්වොත් එක හැමදාම පවතිනවා .......ගල් චිරාත් කාලයක් පවතිනව.....

උඹ තනියම බිව්වා නේද....එළකිරි කොල්ලෙක්;13813634 said:උඹ ගල් ගැන කතා කරන්න එපා මේ දැන් විනාඩි පහකට කලින් මෙතන තිබුන ගල් බෝතලේ දැන් මෙතන නෑ.
වෙන උපමාවක් ගැන සලකපං
මම කරපු දෙයක් නෑ බං....
ඔෆිස් ඉවර වෙලා යන ගමන්, මාළඹෙන් බැස්සොත්, පොඩ්ඩක් ගිහින් ඔලුව දාලා එනවා විතරයි බං..... මේ කිඹුල් මාමි හිතලා තියෙන්නේ මම ලැප් එක වැඩද බලන්න එනවා කියලා.......!!
![]()
කොහොම හරි ඇඩ් එක දා ගත්තා නෙහ් 

එළකිරි කොල්ලෙක්;13813634 said:උඹ ගල් ගැන කතා කරන්න එපා මේ දැන් විනාඩි පහකට කලින් මෙතන තිබුන ගල් බෝතලේ දැන් මෙතන නෑ.
වෙන උපමාවක් ගැන සලකපං




tags ඉවර අති බන්... edit tags click කරපන්....![]()

mjayanatha ලිදේ![]()
ඔව් අනෙ ගොඩක් පව්.මම පව් නේ ....![]()


