yaman math ennam oonem![]()
එහෙ යන එකනම් ගේමක් නෑ... අපේ ගෙදරින් බර බරෙනේ බන්... මට සොරි ඩොට් කොම් තමයි....
yaman math ennam oonem![]()
kello mal wagei meleklu
kollo gal wage sarailu


ඔක්කාරෙට එන්නා සේ දැනුනී....
මං බිව්වේ මොකටද කියලා සිතුනී.....
බස් රථයේ මං ගෙදරට දුවමී...
හිස එළියට දා වට පිට සිරි බැලිමී......
පෙම් මුල්ලේ දෙන්නෙක් ඇත තුටිනී...
උං බස් රථයේ යන බව නං නොදනී......
මං හෙමිහිට ඒ පැත්තට ඇදුනී...
උං දෙන්නා නං පාඩුවේම හිදිතී......
ඇය මාගේ ලොකු දුව බව දුටිමී....
අද එලකියුශන් ඇති බව මම දනිමී....
අසූහාර දාහට මට නැගුනී.......
අත දිගු කර ඇගෙ කම්මුලටම ගසමී......
කිව්වට වැඩක් නැතී... මට දැං පනත් නැතී....
මගෙ ගද මටම දැනී... වමනය උඩට පනී....
කථා නැතුව බස් රථයෙන් බසිමී......
අයි අයි යෝ.................. ඕ.........![]()






හැමදාම ඔහොම ඉදල හරියනවද බන්
ඔය පොට් එකෙන් එහා මෙහා යන ඉන්දියන් දැරිවියක් වත්![]()

පටාස්
එක්කෝ මූ කිලෝ බයිට් කිව්වා වෙන්න බැරිදදන්නේ නැති බයිට් ගැන කියවන්න ගිහිං විහින් බයිට් වෙනවනේ බබා
![]()



Magulak kiyanwa..taniyama jeewath wenneth mara amaruwen ban :S

ඒකනේ බන් ...මුගේ කටේ ලොකු ටෝක් කොහොමද....අයියෝ කනේ පාර
මටත් හිතෙන්නේ මු මෙගා බයිට් කියල තමයි කියල තියෙන්නේ![]()
