2012 Nov 9 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    yaman math ennam oonem ;)

    එහෙ යන එකනම් ගේමක් නෑ... අපේ ගෙදරින් බර බරෙනේ බන්... මට සොරි ඩොට් කොම් තමයි....
    0002041D.gif
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔක්කාරෙට එන්නා සේ දැනුනී....
    මං බිව්වේ මොකටද කියලා සිතුනී.....
    බස් රථයේ මං ගෙදරට දුවමී...
    හිස එළියට දා වට පිට සිරි බැලිමී......

    පෙම් මුල්ලේ දෙන්නෙක් ඇත තුටිනී...
    උං බස් රථයේ යන බව නං නොදනී......
    මං හෙමිහිට ඒ පැත්තට ඇදුනී...
    උං දෙන්නා නං පාඩුවේම හිදිතී......

    ඇය මාගේ ලොකු දුව බව දුටිමී....
    අද එලකියුශන් ඇති බව මම දනිමී....
    අසූහාර දාහට මට නැගුනී.......
    අත දිගු කර ඇගෙ කම්මුලටම ගසමී......

    කිව්වට වැඩක් නැතී... මට දැං පනත් නැතී....
    මගෙ ගද මටම දැනී... වමනය උඩට පනී....
    කථා නැතුව බස් රථයෙන් බසිමී......

    අයි අයි යෝ.................. ඕ.........:baffled:


    :lol::lol::lol::lol::lol::lol:
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    ටිටි ඔයා මොකද නිහඩ
    අපේ එකකිරි සද ගියාවත් ?:(
    අපිත් එක්ක සසර විල් තෙරේ ? ඉන්නේ:lol:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    පටාස් :lol::lol::lol:

    එක්කෝ මූ කිලෝ බයිට් කිව්වා වෙන්න බැරිද :rofl: දන්නේ නැති බයිට් ගැන කියවන්න ගිහිං විහින් බයිට් වෙනවනේ බබා :lol:


    :sorry:


    පව් බන්...එහෙනම් මූ කිලෝ බයිට් ගණ තමයි කියල තියෙන්නේ...:lol:
    ඇර බුවා කිව්වා වගේ පිස්සෙක් කියල මරන්නද :rofl:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
    වලා රොදක සැඟවිලා
    අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා

    කඳුලු බිඳු ගලා ස‍ඳේ තුරු ලතා පුරා
    සියොළඟම සැලී මගේ නොහිම් සීතලේ
    ඔබේ නෙත යදී
    මහත් වියරුවෙන්

    කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී
    කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි
    නිවාලන්න මා
    ඔබේ සිසලසින්
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :lol::lol::lol::lol:

    ඒකනේ බන් ...මුගේ කටේ ලොකු ටෝක් කොහොමද....අයියෝ කනේ පාර

    මටත් හිතෙන්නේ මු මෙගා බයිට් කියල තමයි කියල තියෙන්නේ :lol::lol::lol:

    බබත් ලිදෙ:rofl: