කෝ දැන් නිදා ගෙන ඉන්න ළමයි නැඟිටලා අත් උස්සමු බලන්න...


එළකිරි කොල්ලෙක්;13816526 said:
එළ එළ සෙට් වෙලා හොඳ ෆන් එකක් ගන්න
එහෙනම් ඉතින් පෙළවහක් කරගන්න තියෙන්නෙ
අනේ සමාවෙයන් මචෝ ,,,,කොහොමද මචන්.......මම ඉස්සර වෙලා උඹට කතා කලා දැක්කේ නැතුව ඇති..





බොරුවට අය්යා පර දල උබේ වයස හංගන්න බැ නාකියෝ...

