Ubala vage unta hamdatama sex vitarai loku and eka magic ubalata. 
ලිංගික ආශාවන් ස්වභාවික බවත්, ඒවා ඉටු කර ගැනීම මානුෂික බවත්, ඒසේම එය තම තමන්ට පෞද්ගලික වූ දෙයක් බවත් දැන ගත යුත්තේත් තමන් ම යි. දෙදෙනාගේම කැමැත්ත ඇතිව, නිසි පරිස්සමක් සහිතව කිසිවෙක් ලිංගිකව කීදෙනෙක් සමග කෙතරම් වාර ගණනක් යෙදුනත් ඇය හෝ ඔහු පහත් කොට සැලකීමට අනෙකුකට සාධාරණ හැකියාවක් නෑ. මොකද එක ඔවුන්ගේ ස්වාධීන අයිතියක් නිසා, ඒක ඔවුන්ගේ පෞද්ගලිකත්වය නිසා. ඔවුන් ඔවුන්ගේ පෞද්ගලිකත්වය පිට කෙනෙකු ඉදිරියේ (පොලිසිය ඉදිරියේ පවා) දිගහැරිය යුතු නෑ. සමාජයක පෞද්ගලිකත්වයට, පුද්ගල නිදහසට හා අයිතීන්ට ගරු කරන්නේ එහෙමයි.
මටනම් කිසි ප්රශ්නයක් නෑ.මටත් රටේ ඉන්න බඩු ඔක්කොම ගහන්න චාන්ස් එකක් හම්බ වෙනවනම්, මම එක පයින් කැමතියි. ජීවත්වෙනකම් විතරයි බන් ඔය බහුපූත.ඉන්න කාලේ ජොලියේ ඉමු.
fuck all the bitches around.i am so horny.

මගේ අදහස මේක යි,
ලිංගික නිදහස තිබුන කියල සත්තු වගේ හැසිරෙන්න යන්නේ නෑ. යනවනම් ඒ ඒ කෙනාගේ සදාචාරයක් නැතිකම. උදාහරනයකට මෙහෙම හිතමු, අපිට දැන් පිහි පාවිච්චි කරන්න පුළුවන්. ඕනෙනම් පිහි වලින් කාට හරි ඇනලා මරන්න පුළුවන්, එහෙමයි කියල පිහි පාවිච්චි කරන හැමෝම මිනීමරුවෝ නෙමෙයි නේ, එහෙම හිතල පිහි පාවිච්චි කරන්න තහනම් කරන්නෙත් නෑනේ. කෙනෙක් පිහි පාවිච්චියෙන් අයුතු ප්රයෝජන ගන්නවා නම් ඒ පුද්ගලයාගේ වැරැද්ද.