2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little [2]

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මන් කිව්වේ ජයන්තගේ වයස .. ඕකා හෙන නාකියා..

    මට 24ලු
    94.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නින්දෙන් ‍වගේනම් කියවන්න එපා :shocked:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113

    හනේ මන්දා ඕක නම් මහ මේ වර ඉබ්බෙක්..
    ඉබ්බියෙකුත් ඉන්නවා කියන්නේ.....
    සැසියා ටූ ව හොයං ගිහින් ජයනාත්ට බූට් එක තිබ්බා..
    දැන් ජයාත් කෙනෙක්ව හොයාගෙන යනවලු සැසියට බූට් ලු..
    අනේ මන්දා මේ වා දැක්කම අපිවත් මානසිකව මෙව්වා වෙනවා...

    :lol::lol::lol::lol::lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    අනිව අනිව. හැබැයි ඉතින් සමහර අයනම් ආදරය නිසා බඳින අයත් ඉන්නව වයසට ගියත්. සමරහ අයනම් ඉතින් දේපල, ප්‍රසිද්ධිය වගේ භාහිර දේවල් නිසා තමයි බඳින්නෙ
    :(:(:(:(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එකටත් බරයි ටිකක්...

    තබ්ලා වලින් ප්‍රථමා කරලා ඉන්නේ.. රට අපු නිසා නවතුවා

    එළනෙ. එහෙනම් ඉතින් හොඳ ‍සංගීත දැනුමක් තියෙනවනෙ.
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එළකිරි කොල්ලෙක්;13816626 said:
    අනිවා ඕක ගෙ පොත්තෙ ඉඳං හම ගහන්න ඕන.
    සතයක් ආපහු යවන්නෙ නෑ
    :lol::lol::lol::lol:



    අනිවා ඕකට රෙදිත් නැතුව ඉන්නේ වෙන්නේ :lol:
     
    Status
    Not open for further replies.