ශාස්ත්‍රීය?
APPEL 6 එකේ ඒ APPLICAION එක එනකම්ද උබ බලාගෙන ඉන්නේඒවාට වෙඩ කැලි තියෙනව




හනේ මන්දා ඕක නම් මහ මේ වර ඉබ්බෙක්..
ඉබ්බියෙකුත් ඉන්නවා කියන්නේ.....
සැසියා ටූ ව හොයං ගිහින් ජයනාත්ට බූට් එක තිබ්බා..
දැන් ජයාත් කෙනෙක්ව හොයාගෙන යනවලු සැසියට බූට් ලු..
අනේ මන්දා මේ වා දැක්කම අපිවත් මානසිකව මෙව්වා වෙනවා...





අනිව අනිව. හැබැයි ඉතින් සමහර අයනම් ආදරය නිසා බඳින අයත් ඉන්නව වයසට ගියත්. සමරහ අයනම් ඉතින් දේපල, ප්‍රසිද්ධිය වගේ භාහිර දේවල් නිසා තමයි බඳින්නෙ




එළකිරි කොල්ලෙක්;13816596 said:සැසා අනාත කරලා බලහංකො බං මූ කියවන කියවිල්ල
ඉබ්බා
එකටත් බරයි ටිකක්...
තබ්ලා වලින් ප්‍රථමා කරලා ඉන්නේ.. රට අපු නිසා නවතුවා
එළකිරි කොල්ලෙක්;13816626 said:අනිවා ඕක ගෙ පොත්තෙ ඉඳං හම ගහන්න ඕන.
සතයක් ආපහු යවන්නෙ නෑ

mamath yanawaa machanlaa....
ehenm hamotama good night wewaa....
too_little lesatama show eka karan yanna!!!!
jaya wewaa....
![]()