ලිංගික නිදහසක් අපිට ඕනි, විප්ලවයට එක්වන්&#3505

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    තව ටිකකින් මගේ රෙප් පවර් එක වැඩිවෙනවා
    අලුත් එක ආපු ගමන් හැමෝටම බෙදනවා
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    තව ටිකකින් මගේ රෙප් පවර් එක වැඩිවෙනවා
    අලුත් එක ආපු ගමන් හැමෝටම බෙදනවා
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    කාටද රිදුනේ කවුරුද හැඩුවේ

    මට හම්බයා කියලා

    එහෙම කියලා මගේ රෙප් කපලා
    මට දැනෙනවත් නෑ බන්
    අලුතෙන් ආපු හිකනලෙක් වෙන්න ඇති
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මගේ අදහස මේක යි,

    ලිංගික ආශාවන් ස්වභාවික බවත්, ඒවා ඉටු කර ගැනීම මානුෂික බවත්, ඒසේම එය තම තමන්ට පෞද්ගලික වූ දෙයක් බවත් දැන ගත යුත්තේත් තමන් ම යි. දෙදෙනාගේම කැමැත්ත ඇතිව, නිසි පරිස්සමක් සහිතව කිසිවෙක් ලිංගිකව කීදෙනෙක් සමග කෙතරම් වාර ගණනක් යෙදුනත් ඇය හෝ ඔහු පහත් කොට සැලකීමට අනෙකුකට සාධාරණ හැකියාවක් නෑ. මොකද එක ඔවුන්ගේ ස්වාධීන අයිතියක් නිසා, ඒක ඔවුන්ගේ පෞද්ගලිකත්වය නිසා. ඔවුන් ඔවුන්ගේ පෞද්ගලිකත්වය පිට කෙනෙකු ඉදිරියේ (පොලිසිය ඉදිරියේ පවා) දිගහැරිය යුතු නෑ. සමාජයක පෞද්ගලිකත්වයට, පුද්ගල නිදහසට හා අයිතීන්ට ගරු කරන්නේ එහෙමයි.

    ලිංගික නිදහස තිබුන කියල සත්තු වගේ හැසිරෙන්න යන්නේ නෑ. යනවනම් ඒ ඒ කෙනාගේ සදාචාරයක් නැතිකම. උදාහරනයකට මෙහෙම හිතමු, අපිට දැන් පිහි පාවිච්චි කරන්න පුළුවන්. ඕනෙනම් පිහි වලින් කාට හරි ඇනලා මරන්න පුළුවන්, එහෙමයි කියල පිහි පාවිච්චි කරන හැමෝම මිනීමරුවෝ නෙමෙයි නේ, එහෙම හිතල පිහි පාවිච්චි කරන්න තහනම් කරන්නෙත් නෑනේ. කෙනෙක් පිහි පාවිච්චියෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා නම් ඒ පුද්ගලයාගේ වැරැද්ද.
     
    Last edited:

    kangediya

    Member
    Nov 8, 2012
    53
    3
    0
    මටනම් කිසි ප්‍රශ්නයක් නෑ.මටත් රටේ ඉන්න බඩු ඔක්කොම ගහන්න චාන්ස් එකක් හම්බ වෙනවනම්, මම එක පයින් කැමතියි. ජීවත්වෙනකම් විතරයි බන් ඔය බහුපූත.ඉන්න කාලේ ජොලියේ ඉමු.
    fuck all the bitches around.i am so horny.
    :yes::yes::yes:
    ඔව් බන් සංස්කෘතියක් වෙනුවෙන් වයස 28-30 වෙනකම් පොල්ල වකු‍ටු කරගෙන තියාගන්නවට වඩා බඩු තුන් හාරසියක් ගහන්න පුලුවන්නම් එල තමයි.මැරුනම ඔය ඔක්කොම ඉවරයි.
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    අපෝ තව අවුරුදු 100 කටවත් ලංකාවට නං ලිංගික නිදහසක් එපා මේ ගැන කියන්න ගිහින් මගේ පණ ගියා මන් අම්මලට කියල යුරෝප් රටකට යනවා ලංකාවට නම් ආයේ එන්නේ නැ මේ රට තනිකර ළිදක් මතු අත්මෙකවත් මේ රටේ ඉපදෙන්න එපා කියල මන් පාර්ථනා කරනවා මේ ත්‍රෙඩ් එක දාපු එකත් ගැන කතා කරලා වැඩක් නැ උ නිකන් ගෙම්බෙක් නෙමෙයි හැල ගෙම්බෙක්. :lol:
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    මගේ අදහස මේක යි,

    ලිංගික නිදහස තිබුන කියල සත්තු වගේ හැසිරෙන්න යන්නේ නෑ. යනවනම් ඒ ඒ කෙනාගේ සදාචාරයක් නැතිකම. උදාහරනයකට මෙහෙම හිතමු, අපිට දැන් පිහි පාවිච්චි කරන්න පුළුවන්. ඕනෙනම් පිහි වලින් කාට හරි ඇනලා මරන්න පුළුවන්, එහෙමයි කියල පිහි පාවිච්චි කරන හැමෝම මිනීමරුවෝ නෙමෙයි නේ, එහෙම හිතල පිහි පාවිච්චි කරන්න තහනම් කරන්නෙත් නෑනේ. කෙනෙක් පිහි පාවිච්චියෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා නම් ඒ පුද්ගලයාගේ වැරැද්ද.
    :cool::cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගේ අදහස මේක යි,

    ලිංගික නිදහස තිබුන කියල සත්තු වගේ හැසිරෙන්න යන්නේ නෑ. යනවනම් ඒ ඒ කෙනාගේ සදාචාරයක් නැතිකම. උදාහරනයකට මෙහෙම හිතමු, අපිට දැන් පිහි පාවිච්චි කරන්න පුළුවන්. ඕනෙනම් පිහි වලින් කාට හරි ඇනලා මරන්න පුළුවන්, එහෙමයි කියල පිහි පාවිච්චි කරන හැමෝම මිනීමරුවෝ නෙමෙයි නේ, එහෙම හිතල පිහි පාවිච්චි කරන්න තහනම් කරන්නෙත් නෑනේ. කෙනෙක් පිහි පාවිච්චියෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා නම් ඒ පුද්ගලයාගේ වැරැද්ද.
    ප්‍රතිචාරය නම් සුප්පා..:)
     
    Amasing

    Banned
    Nov 8, 2012
    32
    3
    0
    ලංකාවේ පොන්සියන්ට මොන ලිංගික නිදහසද බන්. ඕකුන්ට මොන සෙක්ස්ද?
    :lol::lol:

    Amasing

    Banned
    Nov 8, 2012
    32
    3
    0
    මාත් කියන්නේ ලංකාවේ පොන්සි බබාලට ලිංගික නිදහස දෙන එක තහනම් කරන්න ඕන.
    මුන් සෙක්ස් කරන්න හැදුන එවුන් නෙවෙයි.තනකොල කන්න හැදුන වසු පැටව් ටිකක්.
    ආන්ඩුව සේරම නීති ගෙනෙල්ලා මුන්ගේ සෙක්සුවල් ‍ෆ්‍රීඩම් එක බ්ලොක් කරන්න ඕන.
    ඔන්න ජනාධිපතිතුමාට කරනවනම් වැඩ. ඇමතිවරුන්ට තහනම් කරන්න කියලා මම කියන්නේ නෑ.මොකද එයාල ඇමතිවරුනේ.