Malinga අය්යේ Congratulation Post 70,000

අද කට්ටියට ම නටන්න පුළුවන් සිංදු ගොඩක් දීල හොඳ වැඩසටහනක් කළාට බොහොමත් ම ස්තූතියි ටූ නංගි. කට්ටිය ම හොඳ ෆන් එකක් ගත්ත සිංදු අහමින්. ඒ වගේ ම නටන්න ආස අයට හොඳට නිදිමත නැතුව නටන්න පුළුවන් වුණා. හැමදාම වගේ එළකිරි රේඩියෝ ටීම් එක හා ජීටී අයිය ඇතුළු එළකිරි පාලනාධිකාරිය දක්වන සහයෝගය වටිනව. ඒ වගේ ම රේඩියෝ අහන අයත් ත්රේඩ් එකේ ෆන් ගන්න අයත් ආදරයෙන් මතක් කරනව.



එල එල මලින්ගය....
සුබ පැතුම් මචන් ....
![]()