2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little [2]

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    avatar44472_16.gif
    avatar44472_16.gif
    avatar44472_16.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද කට්ටියට ම නටන්න පුළුවන් සිංදු ගොඩක් දීල හොඳ වැඩසටහනක් කළාට බොහොමත් ම ස්තූතියි ටූ නංගි. කට්ටිය ම හොඳ ෆන් එකක් ගත්ත සිංදු අහමින්. ඒ වගේ ම නටන්න ආස අයට හොඳට නිදිමත නැතුව නටන්න පුළුවන් වුණා. හැමදාම වගේ එළකිරි රේඩියෝ ටීම් එක හා ජීටී අයිය ඇතුළු එළකිරි පාලනාධිකාරිය දක්වන සහයෝගය වටිනව. ඒ වගේ ම රේඩියෝ අහන අයත් ත්‍රේඩ් එකේ ‍ෆන් ගන්න අයත් ආදරයෙන් මතක් කරනව.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අද කට්ටියට ම නටන්න පුළුවන් සිංදු ගොඩක් දීල හොඳ වැඩසටහනක් කළාට බොහොමත් ම ස්තූතියි ටූ නංගි. කට්ටිය ම හොඳ ෆන් එකක් ගත්ත සිංදු අහමින්. ඒ වගේ ම නටන්න ආස අයට හොඳට නිදිමත නැතුව නටන්න පුළුවන් වුණා. හැමදාම වගේ එළකිරි රේඩියෝ ටීම් එක හා ජීටී අයිය ඇතුළු එළකිරි පාලනාධිකාරිය දක්වන සහයෝගය වටිනව. ඒ වගේ ම රේඩියෝ අහන අයත් ත්‍රේඩ් එකේ ‍ෆන් ගන්න අයත් ආදරයෙන් මතක් කරනව.

    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=13816912
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අද කට්ටියට ම නටන්න පුළුවන් සිංදු ගොඩක් දීල හොඳ වැඩසටහනක් කළාට බොහොමත් ම ස්තූතියි ටූ නංගි. කට්ටිය ම හොඳ ෆන් එකක් ගත්ත සිංදු අහමින්. ඒ වගේ ම නටන්න ආස අයට හොඳට නිදිමත නැතුව නටන්න පුළුවන් වුණා. හැමදාම වගේ එළකිරි රේඩියෝ ටීම් එක හා ජීටී අයිය ඇතුළු එළකිරි පාලනාධිකාරිය දක්වන සහයෝගය වටිනව. ඒ වගේ ම රේඩියෝ අහන අයත් ත්‍රේඩ් එකේ ‍ෆන් ගන්න අයත් ආදරයෙන් මතක් කරනව.

    හරි දැන් කියේව්වා ඇති..... දැන් ගිහින් නිදාගන්න :lol::lol::lol:
     
    Status
    Not open for further replies.