Maliban Biscuit මැලිබන් බිස්කට් සමාගම

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    Maliban Biscuit මැලිබන් බිස්කට් සමාගම

    76277_478413148860264_635321912_n.jpg


    1935 දි කොලඹ 1 වෙනි හරස් වීදියේ A.G හින්නි අප්පුහාමි ආරම්භ කරන කුඩා හොටලය පසුකාලෙක මැලිබන් වීදියට අරන් යනවා.හින්නි අප්පුහමි ඔහුගෙ සහොදරයන්වත් එකතුකරගෙන මැලිබන් හොටලයෙ වැඩ කරගෙන යද්දි ඇතිවුන විසල ඉල්ලුමට සරිලන්න සැපයුම අපහසු විම නිස 1954 වෙඩ්ඩි ඔවුන් යාන්ත්රිරක කර්මන්ත්සලවක් අරම්බ කරන අතර 1963 වෙද්දි අද් පවතින රත්මලනෙ ස්තානයට ආයතනය ගෙනියනව.....

    මෙහෙම ගොඩනැගුනු මැලිබන් අද ලො පතල වෙලද නාමයක්...
    මෙ වනවිට රත්නපාල සමරවිර මෙතිතුම සබාපතිත්වය දරන අතර මෙය ලාන්කියය වගෙම සින්හල බෞද්ද සමාගමක්....
    ......................................................................................................................
    අපි ලාංකික වියපාරිකයන් සක්තිමත් කරන්නෙ ඔවුන්ගෙන් අපට කිසිම පෞද්ගලික ප්රතිලභයක් නොලෙබුනත් ජාතියක් විදියට් නැගි සිටිමෙදි ඔවුන්ගෙ කාර්ය බාරය සුවිසාල නිසා..

    ..Maliban Biscuit Manufactories (Pvt) Limited.
    P.O.Box - 389 Galle Road, Ratmalana. Sri Lanka.
    Tel: +(94) 11 5555000 Fax: +94 (11) 273 4556
    Email: [email protected]
    web -www.malibanbiscuit.com


    http://www.facebook.com/photo.php?f...130546000.96481.394867817214798&type=1&ref=nf