හංස ගීතය

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    අර්ජුන රණතුංග සහ ටිරාන් අලස්ද අන්තීමේදී ෆොනීගේ පක්ෂයෙන් ඊයේ ඉවත්වූ අතර මහා උද්ඝෝෂණයකට දැන් දාහක්වත් එකතු කර ගන්න බැරි වෛරී ශපාලනයේ ප්‍රතිමූර්තිය වූ ෆොනී
    දැන් දේශපාලන හංස ගීතය ගයනු පෙනේ.

    කොටින්ම කියතොත් එළකිරියේ හිටිය අනුගාමිකයින්ද එකෙක්වත් දැන් නැත. හොරෙන් -රෙපක් දී කුණුහරුපයෙන් බැණ සැගවෙන එකෙක් දෙන්නෙක් හැරුනාම.
    :(:(
     
    Last edited:

    Roshan.H

    Member
    Oct 10, 2012
    112
    15
    0
    අර්ජුන රණතුංග සහ ටිරාන් අලස්ද අන්තීමේදී ෆොනීගේ පක්ෂයෙන් ඊයේ ඉවත්වූ අතර මහා උද්ඝෝෂණයකට දැන් දාහක්වත් එකතු කර ගන්න බැරි වෛරී සේශපාලනයේ ප්‍රතිමූර්තිය වූ ෆොනී
    දැන් දේශපාලන හංස ගීතය ගයනු පෙනේ.

    කොටින්ම කියතොත් එළකිරියේ හිටිය අනුගාමිකයින්ද එකෙක්වත් දැන් නැත. හොරෙන් -රෙපක් දී කුණුහරුපයෙන් බැණ සැගවෙන එකෙක් දෙන්නෙක් හැරුනාම.
    :(:(

    :lol::lol::lol::lol:

    ඉතින් අපිට පාන්ද ? මමනම් මොකාටවත් කඩේ ගිහින් නෑ, යන්නෙත් නෑ. කවුරු මහා පුටුවට ආවත් අපිට සෙතක් නෑ.
    කවුරුහරි ෆොන්සේකාට කැමතිනම් එක උගේ කැමැත්ත. උඹට අයිතියක් නෑ කාගෙවත් කැමැත්තකට හිනාවෙන්න.
    තැන තැන එක එකාට හිනා වෙලා thread දාල අනුන්ට හිනා වෙන එකෙන් මොකක්ද උඹ ලබන පහත් සතුට?
    සරත් ඇන්ඩ් සරත්
    අනිත් උන් උන් කැමති මිනිහට කතිරේ ගහයි,උඹ උඹට කැමති මිනිහට කතිරේ ගහපන්.ඕකට මෙතන ඇවිත් thread දාගෙන නටන්න ඕනේ නැහැනේ.
    මොකක්ද බන් මෙච්චර පහත තත්වෙට වැටෙන්නේ?
    ඔක්කොටම කලින් තව මිනිහෙකුට හිනා වෙන්නේ නැතුව මනුස්සයෙක් වෙන්න බලපන්.
     
    මෙතන :lol:හිනා වෙලා තියෙන්නෙ උඹනේ හරකෝ. මට දුක:( හිතිලනේ තියෙන්නෙ.
    මටබ පේන්නෙ එළකිරියෙ මීට කලින් ගිය ත්‍රෙඩ් එකක්වත් උඹ දැකලා නැතිව ඇති.
    මහින්දට අපහාස කරලා තියන මඩප්‍රහාරත් දැකලා නැතිව ඇති. දැක්කනම් ඒ වෙලාවෙත් ඔය අදහස කියන්න තිබුණනේ. දිවට හොරා බෙහෙත් කන්න බෑ ඕයි.

    උඔලා වේ දැන් වෙස් මාරු කරන් ඉන්න වැේ වැල් නැති උන්ට ොන පාන්ද බං???
     
    Last edited:

    Roshan.H

    Member
    Oct 10, 2012
    112
    15
    0
    මෙතන :lol:හිනා වෙලා තියෙන්නෙ උඹනේ හරකෝ. මට දුක:( හිතිලනේ තියෙන්නෙ.
    මටබ පේන්නෙ එළකිරියෙ මීට කලින් ගිය ත්‍රෙඩ් එකක්වත් උඹ දැකලා නැතිව ඇති.
    මහින්දට අපහාස කරලා තියන මඩප්‍රහාරත් දැකලා නැතිව ඇති. දැක්කනම් ඒ වෙලාවෙත් ඔය අදහස කියන්න තිබුණනේ. දිවට හොරා බෙහෙත් කන්න බෑ ඕයි.

    උඔලා වේ දැන් වෙස් මාරු කරන් ඉන්න වැේ වැල් නැති උන්ට ොන පාන්ද බං???

    දුකයිනම් දුකට පුන් ගහගෙන කියවපන් ගොබ්බයො මන් මොකක්ද කියල තියෙන්නේ කියල.
    එකෙක්ගේ මතයකට මඩ ගහනවානම් එක තෝ නෙමෙයි තොගේ අම්ම අප්පා කලත් වැරදියි.
    මතයකට සාදාරන විවෙච්ච්නයක් තමයි තියෙන්න ඕනේ. තොට ඔය ටික තේරුම්ගන්න තරම් අබ ඇටයක් තරම්වත් මොලයක් නැත්නම් මට කරන්න දෙයක් නෑ.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    :yes: ජෙනරල්ව ඉස්සරහට දාපු ඔක්කොමල්ල දැං හැංගිලා.... :)