බයික් පිලිබඳ උපාධිදාරින් වෙත ?????

බයික් පිලිබඳ උපාධිදාරින් වෙත ?????

bajaj-platina


bajaj-platina-review.jpg


bajaj_platina.jpg



මචන්ලා මේ බයික් එක කොහොමද, වර්තමාන මිල ගනන් කොහොමද, මේ බයික් එක ගන්න වෙලේ ඒ මුදලින් මට වෙනත් බයික් එකක් ගැනීමට හැකිද? හැකිනම් ඒ කුමක්ද.

උදාවු කරන්න යාලුවනේ..
:sorry::sorry::sorry:
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    bajaj platina eka hodai office yanna wage nam...eth machan issaraha brake tikak madi :(
    okata wada Hero Honda (stafford Mortors ) CD Delux , Splender NXG 100CC , CD Down -100 CC wage ekak balanna.... salli tiyenawa nam

    netnam mama dekka bajaj discover 125 Disk (front) modle ekak awith tiyenawa ekath hodai...

    Mamath oya wage bikes hoyala hoyala... antimata Sep: wala Honda Shine(125CC) ekak gatta...

    jaya wewa :)
     
    • Like
    Reactions: Double max
    bajaj platina eka hodai office yanna wage nam...eth machan issaraha brake tikak madi :(
    okata wada Hero Honda (stafford Mortors ) CD Delux , Splender NXG 100CC , CD Down -100 CC wage ekak balanna.... salli tiyenawa nam

    netnam mama dekka bajaj discover 125 Disk (front) modle ekak awith tiyenawa ekath hodai...

    Mamath oya wage bikes hoyala hoyala... antimata Sep: wala Honda Shine(125CC) ekak gatta...

    jaya wewa :)
    Keeyakatada gathte?
     

    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    BUMP තමා... රත්තරං අයියාගෙන් අහලා බලන්න... මිනිහා ඉන්දියන් බයික් ගැන දන්නවා....
     
    • Like
    Reactions: Double max

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    MAchanla pulsar 180cc ekak..UO xxxx 25000km...eka 160k watida...wadiya u eka use kalenaha mama danna ekek
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මේ බසියිසකල් එක ගැන දල විස්තරය මෙහෙමයි

    මේක හොන්දට petrol කරන බයික් එකක්
    කාබු‍යුලේටර් එක ගානට ටියුන් කරලා ගත්තොත්
    හොන්දට තෙල් කරනවා
    ඒ ‍වගේම සාපේක්ෂව හොන්ද ත්වරණයක් දෙනවා
    බයික් එක එතරම්මම බර නෑ
    ඒත් අධික වේගයකින් ධාවනය නොකරන්නේ නම් පහසුවෙන් පාලනය කල හැකි මාලිදිලයක්
    ඔබ රූපයේ දක්වා ඇත්තේ 100cc මාදිලියයි
    ඊට අමතරව 125 cc මාදිලියක්ද පැමිණෙනවා
    එහි selfstart පවතිනවා
    125 මාලිය සාමාන්‍යය භාවිතයේදී 100 මාදලියට වඩා සැපපහසුයි
    ඔබ දෛනිකව 40km ඉක්මවා ධාවනය නොකරන්නේ නම්
    ඇත්තටම මෙය වටින බයිසිකලයක්

    නමුත් ඔබ දෛනික එක දිගට දුර ධාවනය කරනවානම් මෙය එතරම් ඔබට හිතකර නෑ
    100cc මාදිලියේ සාමාන්‍ය second hand මිල
    පහත පරිදි වේ
    T නම්බර් 70-75
    u නම්බර් 80
    V නම්බර් 90 පමණ වේ

    අලුතින්ම මෙවැනි යතුරුපැදියක් ගන්නවාට වඩා 25000 km අඩුවෙන් දුවපු යතුරුපැදියක් ගෑනීම ඔබගේ මුදල් ඉතුරු කරයි

    ඔබට අවශ්‍ය වන්නේ සැපපහසුව පමණක් නම් ජපන් යතුරුපැදියක් වෙත යන්න
    නමුත් සාමාන්‍ය භාවිතයේද් මෙය ඉතා හොන්ද බයිසිකලයන්
    ඒ වගේම තව දෙයක් කිය යුතුයි හැකිනම් හිරෝහොන්ඩා යතුරු පැදියකට යන්න
    ඒවායේ කල්පැවත්ම සාපේක්ෂව වැඩිය

    tvs බයිසිකල් මිලදී නොගන්න
    නමුත් tvs apache යනු හොන්ද බයිසිකලයකි

    තව දැනගැනිමට දේ ඇත්නම් පවසන්න
    හැකි අයුරින් උපකාර කරමි