වතුර බොමු

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    attachment.jpg


    ශරීරයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කර ගැනීමට නිවැරදි වෙලාවට වතුර බොමු
    උදෑසන අවදි වූ වහාම වීදුරු 2 ක් - ශරීරයේ අභ්‍යන්තර අවයවවල ක්‍රියාකාරීත්වය සඳහා

    ආහාර වේලකට විනාඩි 30 කට පෙර වීදුරු 1 ක් - ආහාර දිරවීමේ ශක්තිය වැඩි කිරීමට

    ස්නානයට පෙර වීදුරු 1 ක් - රුධිර පීඩනය අඩු කිරීමට

    රාත්‍රී නිදා ගැනීමට පෙර වීදුරු 1 ක් - ආඝාතය සහ හර්දයාබාධය වලක්වා ගැනීමට


    මේ ලිපියේ තියෙන්නේ මුල් 5 න් පස්සේ ඉතිරි 7 අතරමැද කාලයන්හිදී බොන්න කියල. ඒත් මම හිතන්නේ මේක වෙනස් ඕන. හේතුව වේල් 3 ක් කනවනේ ?
    ඒ නිසා ඉතිරි 5 වෙන්න ඕන..

     
    Last edited: