මූ වැටෙන කොට සර්වර් එක ඇගේ වැදිලා වැටිලා.
අයියෝ...ඕකට තිබ්බෙ නැද්ද සර්වර් එක බේරල වැටෙන්න...

මූ වැටෙන කොට සර්වර් එක ඇගේ වැදිලා වැටිලා.

කොහෙද කූලාව ලිදට දාන්න තිබ්බ හදිස්සියටනේ ඔය ඔක්කොම උනේ.අයියෝ...ඕකට තිබ්බෙ නැද්ද සර්වර් එක බේරල වැටෙන්න...![]()



අරවින්දය කියහංකො කොහොමද වාස දේස?![]()
යකෝ ඔච්චර කඩුවෙල මාලඹේ හිටියට අපි දන්නේ නෑනේ ඕවා.
![]()
කවුද කියහන්කෝ... හින්ට් එකක් දීපන් කියහන්කෝ..
මම නම් ඉන්නවා කියහන්කෝ ශේප්මන්ට් එකේ


කොහෙද කූලාව ලිදට දාන්න තිබ්බ හදිස්සියටනේ ඔය ඔක්කොම උනේ.
![]()
අපෝ නෑ. මං ඔය අවටම තමා බන්.හි හි හි.... උඹ ස්ලිට් ද කියහන්කෝ...