මමය් යාලුවො ටිකකුය් පොඩි costume jewellery factory එකක් පටන් ගන්න අය්ඩියා කරගෙන ඉන්නවා.මෙහෙ (රත්නපුරේ) මැනික් හා ස්වර්නාභරන අධිකාරියෙ දෙන් costume jewellery courses පටන් ගත්ත මේ අවුරුද්දෙ ඉඳන්.ඒ නිසා එකෙන් කට්ටිය ගන්නත් පුලුවන්.
දැනට පොඩියට මේ පැත්තෙ කඩවල් වලට දෙන්න පුලුවන්...ඊත් මාකට් එක අල්ල ගන්න ඕනි ඊට වඩා
Lovers ලට වගේ දෙන්න පුලුවන් වෙය්ද?
stone-n-strings ලා sub contracts දෙනවද?
export කරන්න පුලුවන් වෙය්ද? කරනවා නම් ඒ ගැන තොරතුරු ගනන් පුලුවන් කොහෙන්ද?
factory ය් buyers\shops ලයි co ordinate කරන agency හෙම නැද්ද?

