2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    sayu11111 oya...?
    OhNo3.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙවා..............
    ඉල්ලපු සිංදුව පට්ටයි යකෝ....................

    නියම ම සිංදුවක්................
    ඕක ළගට යන්නේ අර්ථයෙන් කසුන් ගේ පිටස්තරයා විතරයි.....................
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සඳකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී
    කැලතුනු රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවෙයි
    යුගයෙන් යුගයට නොමියෙන දහනක ගීයක පදනම මතුවෙද්දී
    නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා... සියුමැලි කැකුලක් මැලවෙද්දී...
    සියුමැලි කැකුලක් මැලවෙද්දී.....

    දහසක් පෙති මත රහසක් කොඳුරා තුඩින් තුඩට ගෙනයන බිංදූ..
    ගව්වක් ඉහලට ගොනුකොට රඳවා පොපියන දෙතොලක් එහි කැන්දූ..
    අහසක් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුසුවුනු වැහි බිංදූ..
    ඈ ගෙන යද්දී නටබුන් අතරේ තවකෙක් ඈ වෙත හද රැන්දූ..
    තවකෙක් ඈ වෙත හද රැන්දූ..


    සඳකඩ පහනක......


    හදවිල ඉපැදුනු කැකුලක් නොතලති නටුවෙන් ගලවා දුරක යවා...
    මිහිලිය තෙත්කොට ගිලිහුන කඳුලක් සත්සමුදුරකට මුහුව ගියා...
    ඔබට උරුම වූ රිදුනු තැවුනු හද එක්ටම් මැදුරක කඳුලු අරා...
    රුවන් විමානේ පියඹා එනතුරු පොපියන හදවත සිටියි බලා..
    පොපියන හදවත සිටියි බලා..
     
    Status
    Not open for further replies.