10,000යි

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    ඕන්න මචංලා මමත් 10,000 ගැහුවා.....
    මේ වනතුරු අනේකවිද සහයෝගය දක්වපු සියළු දෙනාට මගේ ස්තූතිය.....
    ගොඩාක් හිතවත්කම් ගොඩනැගුනා මේ අවුරුදු 5 පුරාවටම....
    මේ වෙලාවේ විශේෂයෙන්ම ස්තූති කරන්න ඕනා මට එළකිරිය හදුන්වලා දුන්න බ්ලැක්හෝල් [Blackhole] (චාමින්ද අය්යට)....එළකිරිය විතරක් නෙමෙයි..මගේ මුළු අයි ටී ජීවිතේම මුල් ගුරුතුමා තමා චාමින්ද අය්යා....ගොඩාක් ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ......


    ඒ වගේම මම වගේ එවුන් කරන වැඩ අධීක්ෂණය කර කර :rofl::rofl: එළකිරිය පවත්වගෙන යන්න මහන්සි වෙන ජීටී අය්යට, ස්පෑම් චෙකාට, ටිං ටිංටවත් මතක් කරනවා

    ඉතිං මචංලා....10,000 ගහන වෙලාවේ අමුතු පහේ භාණ්ඩයක් උස්සගෙන ආවා...
    මේක ඉතිං වැඩිපුරම වැදගත් වෙන්නේ මම, පෙරා අය්යා වගේ කෝච්චි පිස්සොන්ට...
    මේක කෝච්චි ඩ්‍රයිව් කරන ගේම් එකක්....ඩ්‍රයිව් කරනවා විතරක් නෙමෙයි..කෝච්චි පෙට්ටි මූට්ටු කරන්න වගේ ආතල් වැඩ ගොඩක් තියනවා.....


    Microsoft Train Simulator

    1233687262_0782129102.01.lzzzzzzz.jpg


    මේක බිල් ගේට්ස් මාමගේ :rofl: කෝම්පැණියෙන් නිකුත් කරන මෙව්වා එකක්....
    microsoft.jpg


    දැන් ඉතිං බිල් ගේට්ස් මාමා කිව්ව ගමන් හිතන්න එපා ඩොලර් ගානකට කෙලවෙන වැඩක් කියලා..මේක මොකෙක්දෝ එකෙක් ක්‍රැක් කොරලා දාපු ටොරන්ට් එකක් දෙන්නම් මම:dull::dull:

    article_BNSF2.jpg


    ts1.jpg


    images

    වෙන ගේම්ස් වගේම එක එක ඇක්ටිවිටීස්, මිෂන් ගොඩක් තියනවා....ඒ වගේම කෝච්චියක් පදවන විදිහ සම්පුර්ණයෙන්ම කියලා දෙනවා..මේකෙ තව ලොකු වැදගත්කමක් තියනවා....මේ ගේම් එකේ අපි කෝච්චිය පදවන්න තියෙන්නේ සාමාන්‍ය ජීවිතයේ අපිට දකින්න ලැබෙන ඇත්ත කෝච්චියක් පදවන විදියටමයි...මේකෙන් කෝච්චියක් පදවන්න පුරුදු උනානම් ගින්නක් නැතුව ඇත්ත කෝච්චියක් පදවන්න පුළුවන්....

    3dts_home_index_hdr61.jpg


    Electric, Diesel වගේම වාෂ්ප එන්ජින් වුනත් පදවන්න පුළුවන් මේකේ....

    CNkhp.jpg

    images

    මේ ගේම් එකේ ඇඩෝන්, ප්‍රශ්න වගේ ඕනම දෙයක් මෙතන සාකච්ඡා කරමු...


    මෙන්න ටොරන්ට් ලින්ක් එක...


    සීඩර්ස්ලා ගොඩක් ඉන්නවා...බය නැතුව ඩවුන්ලෝඩ් වෙන්න දාපල්ලා..

     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    අපරාදෙ Blackhole උඹට එළකිරිය හඳුන්වා දුන්නෙ. :(




































    (subapatum ketiyo :rofl: +7 dennam puluwan unama)
     
    • Like
    Reactions: gayankuwait