2012 Nov 14 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
ඕකනේ ඉතින් කරන්න බැරි....අර බෙන් ටෙනිසොන් කියන එකානේ ඕක දාගෙන හිටියේ :dull:

spanahe2.gif
anna hari :cool::cool: Bena maama thamaii :rofl::rofl:
hari hari kamak ne oyata me avtr ekata ochcharama aasa nam wht 2 do :oo::oo::baffled:
 

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කොහෙද බොල වයිෆ් එක්ක ගියේ


    අපිට ඔය උඹලට වගේ එහෙ මෙහෙ අරන් යන්න එල නෑම්බියෝ නෑනේ.:lol:..අපි ඉතින් තනිකඩ ජිවිතන් නියතං කියල ෆන් එකේ ඉන්නවා
    :rofl:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මම යනවෝ.. පොඩි වැඩ වගයක් කරන්න තියෙනවා. හෙට කලාස් යන්නත් තියෙනවා...රේඩියෝ එක අහගෙන ඉන්නේ.... රන්දිකය හොදට ෂෝ එක කරගෙන යමන් මචෝ... එහෙනම් කස්ටිය සෙට් වෙලා ෆන් එකක් ගන්න මන් ගියෝ ගුඩ් නයිට්
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...ඇස් ඇල් ටී කාරයන්ට පිං සිද්ද වෙන්න අද වැඩිය සෙට් වෙන්න හම්බුනේ නැහැ... නියමෙට ෂෝ එක තිබුන... දිගටම ෂෝ එක කරන්න...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව.... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif

    එල එල මචන් ගුඩ් නයිට් කිව්වා.......!