ඔය බයිලා බං,
මොන කොල්ලද කෑමති හඩු නාගෙන ගද ගහගෙන ඉන්න කෙල්ලන්ට,
හදවත එලියට පෙන්නේ නෑහෑනේ බං,
හදවත හදුනගන්න ලං වෙන්න ඕනේ, ඒක වෙන්නේ බාහිර පෙනුමෙන්,
ඔන්න හදවත එලියට එම්බෝස් වෙලා තියෙනවා නම් හඩු පෙරාගෙන හිටියත් උඹ ඔය කියන ජාතියේ කොල්ලෙක් හදවත දෑකලා හරි ලං වෙයි,
ඒක නිසා කෙල්ලෝ ලස්සනට ඉන්න තරමට තමයි cute.........................................!