ජයසුරිය නම් වූ ඒ ක්‍රීඩකයා ..

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
Sirawatama machan...
man match baluwe sanage shots kaluge shots aniwa balanna...
ewage dennek aye ape team ekat enna godak kal yay... aniwa mulinma 50k adu over ganakin gahuwoth match eka goda.. dan wage newi..
eth ape kuhaka minissu minihawa bite karanne eyage deshapalanaya nisa..
ee tharahata thamayi eyage hama waraddakma pennanne..
attatatm e wage shots denna puluwan ekkenatai aye ehema kenek enneth nathi wei..

Well Done sana, keepa denekge hari mathakaye obage daskam thiyey..

aniwa ban
 

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
ss301509.jpg

remember amazing 6 at Lords?

yeahhhhhhhhhhhhhhh
 

starstharu

Member
Aug 17, 2010
3,847
568
0
37
වරකාපොළ

ක්‍රිකට්දිවියේඅවසානකාලයේඔබගේවයසගැනකියවමින්පලනොකියපලාබෙදූඇතෙමුන්ටතවමත්ඇතදිගහැර 6ක්ගැසීමටපනනැත. තවමත්එකඉනිමකදීඇතදිගහැරප්රතිවාදීන්ටහයේඒවා 3,4ක්ගහන්නටකෙනෙකුඅපේකණ්ඩායමේනැත. ..

[FONT=&quot][/FONT]

menna meka sira mcn......:):)
 

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
6+ Rep added by "caps"


189ක් ගහපු මැච් එක මටත් මතකයි.මම ඒක බැලුවා.මම හිතන්නේ ගමේ කොල්ලො ක්‍රිකට් ගහන්න උන හදාගත්තේ සනත් නිසයි.ඒ කාලේ සනත් තමයි ගමෙන් ආපු කොල්ලෙක් කිය කිය පත්තර වල එහෙම ගියේ.මුල්ම කාලේ ටුවර් එකක් ගිහින් ඇවිත් පිටකොටුවෙන් බස් එකේ නැගලා මාතර ගියපු ආර්ටිකල් එකකුත් මම කියවලා තියෙනවා.පෞද්ගලික දේවල් අපිට පලක් නැත.එක එක ප්‍රශ්න කාටත් ඇත.ඒත් ලන්කාවේ ක්‍රිකට් උඩියටිකුරු කල මනුස්සයෙක්.මම තවමත් ආසයි සනත් ඇමති - මන්ත්‍රී මැච් වල ගහනවා බලන්නත්
 

rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ක්‍රිකට් පොතේ රන් අකුරින් ලියවෙන නමක් තමා සනත් ජයසුරිය කියන්නේ. කවුරු මොනවා කිව්වත් ඒක වෙනස් වෙන්නෙත් නෑ වෙනස් කරන්නත් බෑ. ඒත් දේශපාලන මඩ ගොහොරුවට බැහැලා වසර 20 තිස්සේ ගොඩනගාගත් ඒ දැවැන්ත ප්‍රතිරූපය යම් දුරකට විනාස කරගත්තා.
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    maxxa post eka,mamath cricket match baluwe sanath nisa,dan match balanna puluwan unoth balanawa,elawa elawa balanne naha.sanath politics kale naththam kiyala hithanwa,mokada baninna inna ekata hodama point eka eka thama