2012 Nov 15 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    603977_464913403558908_1774566078_n.jpg

    :lol::lol::lol::lol::lol::lol: :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ස්ටයිල් පුතේ අද කරපට් වෙලා ඉන්නෙ.............
    අපිට දියං පුටේ රොෂාන් පුතාගෙ සමුටදන්නට හමුවන්නට ඇවිත් යන එන සිංදුව.........
    උඹට පිං පුතේ.......
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අවුලකට ති‍යෙන්නේ ඕකුන් තව ටික දවසකින් fake ID එකකින් ආපහු එන එක තම‍යි....

    ඔව් බන්z... එකක් නැති උනහම තව එකක්.... මම නම් කියන්නේ ඔහොම උන්ගේ පොස්ට් වලට රෙප්ලයි වත් දාන්න හොද නැහැ...
    ඕකුන්ව දැක්කේ නෑ වගෙ ඉන්න ඕනේ.. එතකොට නිකම්ම බලු වෙලා යන්න යනවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොහොම ස්තූතියි මල්ලි ඒ සිංදුව දුන්නට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පැටියා;13855089 said:
    ස්ටයිල් පුතේ අද කරපට් වෙලා ඉන්නෙ.............
    අපිට දියං පුටේ රොෂාන් පුතාගෙ සමුටදන්නට හමුවන්නට ඇවිත් යන එන සිංදුව.........
    උඹට පිං පුතේ.......
    උඹ තනි‍යම බිව්වා නේද.....
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    පැටියා;13855089 said:
    ස්ටයිල් පුතේ අද කරපට් වෙලා ඉන්නෙ.............
    අපිට දියං පුටේ රොෂාන් පුතාගෙ සමුටදන්නට හමුවන්නට ඇවිත් යන එන සිංදුව.........
    උඹට පිං පුතේ.......


    blue-face.gif
    blue-face.gif
    blue-face.gif
    blue-face.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අවුලකට ති‍යෙන්නේ ඕකුන් තව ටික දවසකින් fake ID එකකින් ආපහු එන එක තම‍යි....
    ඒක නවත්තන්න නම් කාටවත් බෑ බන්:dull:.
    mokakda ea paata:oo:
    විස්තර කරන්න ටිකක් අමාරුලු:P.පොඩි කට්ටියට පේන්නේත් නෑලු:sorry:.
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මෙන්න මේ සින්දුව කියන කොල්ලා අන්න අර කෙල්ලට අසම්මත ආදරයකට අඩගහනවයි කියහන්කෝ.......
    කෙලි පොඩ්ඩ බෑ බෑ මට බෑ බෑ කියනවා කියහන්කෝ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹ තනි‍යම බිව්වා නේද.....

    නෑ බං අලි තුන් දෙනෙක් සෙටු වුනා කියහංකො......
    අද පෙ සික්ස ් සයිඩ් මැච් එකක් තිබ්බා කියහංකො........
    පොඩි පන් එකකට බිව්වු කියහංකො :lol:
     
    Status
    Not open for further replies.