2012 Nov 15 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඒක ඉතින් ගිහින් එතුමගෙන්ම තමයි ඉල්ලගන්න වෙන්නේ :rofl:

    චින්තිගේ නාරි ඉල්ලුවා වගෙයි...
    ඇත්තට මට චින්තිගේ නාරි සින්දුව දීපන් ඉට්ස් මචෝ

    ජයෙන් ජය කියහන්කෝ​
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සීතල හිම කදු යාය පිය මැන
    දෙව්ලිය සිහිනෙක වැ‍ඩියා
    මීදුම් තවරා සුළඟක
    ඈතක සගවා තුන්සිත
    දෑස හොරෙන් ඈත‍ සොයනවා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ ඉන්නේ බන් හොදට... ආය පෝස්ටර් අහවල් එකට වැයි කියහන්කෝ.. ජයන්තයා නැහැ උට ගහපන් පොස්ටර් එකක්
    දැන් නම් ඉන්නවා ඊයේ හිට්යේ වෙන එකක් ලු නේ:D.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    0014.gif
    0014.gif
    0014.gif
    0014.gif
    0014.gif
    0014.gif
    0014.gif
    0014.gif
    0014.gif
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    :rofl::rofl::rofl:


    වාදකයාණෙනි ඔබේ සිතාරය...
    තත්සර නංවන සුමිහිරි රාවය... සුමිහිරි රාවය...

    කෙතක ගොයම් නෙලනා ලඳුන්ගේ...

    දෙතොලේ ගීයට මුසුකල මැනවී... මුසුකල මැනවී...

    අඬ අඳුරේ මන්මත් කල රාවය... තොලගාමින් මෝහයේ සුරාවිත...

    ආලිංගන නැටුමට සාදයට...කුමට වයන්නෙද එවන් සිතාරය...

    නව ළොව එලි කල අරුණාලෝකය...රන්කෙත කරනා සඳ ආලෝකය...

    සව්සිරි අස්වනු නෙලනා ගීතය...රසවත් කල මැන වයා සිතාරය...

    මේක දීපන්කො :sorry:
     
    Status
    Not open for further replies.