man aasa nil paatata
eka mona eheka paatakda

මමත් දැනගෙන හිටියේ නෑ බන්... දැන් රන්දිකයා කිව්වේ......එහෙමද හුටා කියහන්කෝ
හ්ම් අලුත් එකක් දාගනින්අවතාරේ එපා උනා බන්. පන්නලා දැම්මා.
.පිටසක්වල ත්‍රේඩි එකත් වහලම දැම්මා නේද බන්
.
පැටියා;13855117 said:පුතාල තරහ වෙන්න එපා අද එලොව මෙලොව පේන්නෑ අද මොදේ........


ඕක උන්ගේ චොක්ලට් එක විකුණගන්න කියන කතාවක්නේ....අර ටීවී ඇඩ් එකකට යන්නෙ ආදරේ පාට කියන චොකලට් එකක්. ඒකෙ කවරෙ පාට නිල්. ඒ කියන්නෙ ආදරේ පාටත් නිල් ද දන්නෙ නෑ![]()



අර ටීවී ඇඩ් එකකට යන්නෙ ආදරේ පාට කියන චොකලට් එකක්. ඒකෙ කවරෙ පාට නිල්. ඒ කියන්නෙ ආදරේ පාටත් නිල් ද දන්නෙ නෑ![]()


හ්ම් අලුත් එකක් දාගනින්.පිටසක්වල ත්‍රේඩි එකත් වහලම දැම්මා නේද බන්
.
