2012 Nov 15 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ආ මෙන්න ඉදා ගනින් මචන්

    51002-bigthumbnail.jpg
    haane thanks :P;)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔවු බන් දැන් කවුද අපිට ආතල් දෙන්නේ :sorry::sorry::sorry:
    ඒකනේ මම පිටසක්වල ඇමති පට්ට්මක් ගන්න ගීයේ අස්තාට වත් කියලා:sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඔව්:) ඔරියන් තුමාගේ brain waves වලට spamcheck අයියා යටවුනේ නෑ :lol:වහලා දැම්මා ත්‍රේඩ් එක:rofl:

    දැන් පිටසක්වල ජීවීන් එළකිරි එක ආක්‍රමණය කරයි ද දන්නෙ නෑ :lol:


    මාර වැඩේ
     
    Status
    Not open for further replies.