එල එල..
අද එක්කෝ සයිමා
නැත්තම් m-ජයපාලයා..
දෙන්නගෙන් එකෙක් බාවනවා....
අඩෝ පාන් බට්ට ...උබ මට සින්දු 2ක් ණයයි
එල එල..
අද එක්කෝ සයිමා
නැත්තම් m-ජයපාලයා..
දෙන්නගෙන් එකෙක් බාවනවා....
පලයන්. අතරමං වෙන එකක්යැ. ලිද වටේට යන එකනේ.මම ඔලුව හැරුන අතේ යනවා .....![]()



සිරාවට නේද බන්...එහෙම කියන එක හරිද මන් අහන්නේ![]()

amiulya ela elaමා හඩනා කදුලු ගලා
සැදුනු කදුලු සාගරේ
ඔබ ඇය හා ඔරු පැද පැද
සිනාසුනේ ඇයි සිනාසුනේ ඇයි
ඔබ දෙපසින් ගලා ගියේ
ඔබට හැඬූ කඳුලු නේද
මලක මෙලක තිබුනු හදක්
ගලක් කලේ ඇයි ගලක් කලේ ඇයි
සියුමැලි හද රිදවන්නට
හද රිදවා හිනහෙන්නට
ඔබ නොපෙලූ අසරණ මට
සතුරු වුනේ ඇයි සතුරු වුනේ ඇයි
මා හඬනා කදුලු ගලා.............
ඉල්ලපු වෙලාව අවුල්නේ. ඊලග දවසේ කලින් දාන්න ඕනේ මේ වගේ ඒවා ඉල්ලනවනම්.අපි දොයි![]()


