2012 Nov 15 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මම යටින් දැම්මා කියවන්න එපා කියලා. පැයක්වත් යයි ඒක කියවන්න.

:P:P:P
හ්ම් මාත් දවස් දෙකක් ඔය වගේ ලිස්ට් එක්ක සිංදු ඉල්ලුවා:D.
hasahn dis ගේ දවසේ පොර නම් කිව්වා කොහමහරි:cool:.දිලා ගේ දවසේ ඌ ලිස්ට් එක කියවලා ඉවරවෙනකොට:frown: මගේ සිංදුව නෙමේ වෙන එකක් play කලේ:eek: ඌට සිංදුවත් මාරුවුනා:lol:
පව් බන් ජයන්තයා
:no::no::no:
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩෝ පාන් බට්ට ...උබ මට සින්දු 2ක් ණයයි


    උඹ දන්නවද මේ දවස් වල ලංකාවේ පාන් වල ගනන්....
    පාන් කියා ගන්නවත් බෑ බං..


    කොහෙද සින්දු දෙකක් ණය..අර සින්දු දෙක නැතුව වෙන ඉල්ලහන්..

     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මට සිහිනයක්‌ වගේ
    මේ ඔබගෙ ආදරේ
    ඔබ දන්නවා ද ඔබට මගේ
    තියෙන ආදරේ .........

    හමුවෙන්න ආයෙ නම්
    හැකි වන්නේ නෑ ඉතින්
    අපි දෙන්න උන්නෙ අපි දෙන්නට
    හරිම ආදරෙන් ..........

    අපි අපෙන් වෙන්වෙලා
    නෙත කඳුළු සල සලා
    ඒ නෙතඟ කඳුළු සතුටු විඳිමු
    දිනෙක එක්‌වෙලා ........
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට සිහිනයාක් වගේ ඒ ඔ‍බගෙ ආද‍රේ
    ඔබ දන්නවා ද ඔබට මගේ තියෙන ආදරේ
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    හ්ම් මාත් දවස් දෙකක් ඔය වගේ ලිස්ට් එක්ක සිංදු ඉල්ලුවා:D.
    hasahn dis ගේ දවසේ පොර නම් කිව්වා කොහමහරි:cool:.දිලා ගේ දවසේ ඌ ලිස්ට් එක කියවලා ඉවරවෙනකොට:frown: මගේ සිංදුව නෙමේ වෙන එකක් play කලේ:eek: ඌට සිංදුවත් මාරුවුනා:lol:

    :no::no::no:
    ඔව් බන් දිග ලිස්ට් එකක් දැම්මා වගේ නෙමේ කියවන්න ගියහම කරන එකාට එපා වෙනවා.
    :):):)
    ඇයි සමහරුන්ගේ නම් කියවන්න ගියහම කුණුහරුප කියවෙන්නේ.

    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.