දෙන්නෑ කියන්නේ නෑම තමයි.. දෙන්න නම් එප ස්ටයිලෝ දෙන්න නම් එප එප





දෙන්නෑ කියන්නේ නෑම තමයි.. දෙන්න නම් එප ස්ටයිලෝ දෙන්න නම් එප එප





හ්ම් මාත් දවස් දෙකක් ඔය වගේ ලිස්ට් එක්ක සිංදු ඉල්ලුවාමම යටින් දැම්මා කියවන්න එපා කියලා. පැයක්වත් යයි ඒක කියවන්න.
![]()
.
.දිලා ගේ දවසේ ඌ ලිස්ට් එක කියවලා ඉවරවෙනකොට
මගේ සිංදුව නෙමේ වෙන එකක් play කලේ
ඌට සිංදුවත් මාරුවුනා
පව් බන් ජයන්තයා



උබේ කියහන්කෝ බන් උබේ කියහන්කෝ හි හි හී
හරියට බලපන් ආයෙත් උඹ දිහාමද බලන්නේ කියලා.පේලි පේලි ගෑනු ළමයි මා දිහා බලා



අඩෝ පාන් බට්ට ...උබ මට සින්දු 2ක් ණයයි
ඔව් බන් දිග ලිස්ට් එකක් දැම්මා වගේ නෙමේ කියවන්න ගියහම කරන එකාට එපා වෙනවා.හ්ම් මාත් දවස් දෙකක් ඔය වගේ ලිස්ට් එක්ක සිංදු ඉල්ලුවා.
hasahn dis ගේ දවසේ පොර නම් කිව්වා කොහමහරි.දිලා ගේ දවසේ ඌ ලිස්ට් එක කියවලා ඉවරවෙනකොට
මගේ සිංදුව නෙමේ වෙන එකක් play කලේ
ඌට සිංදුවත් මාරුවුනා
![]()






තුක් අහුවෙයන්කෝ මට තෝව
ලිදෙන් වතුර ගන්න ආපු අය වෙන්න ඇති.පේලි පේලි ගෑනු ළමයි මා දිහා බලා


