2012 Nov 15 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    එළ එළ මල්ලි අද වැඩසටහන හොඳට කළා. රික්වෙසට් වගේ ම ලස්සන සිංදු ගොඩක් එක්ක අපේ කට්ටියට හොඳ ෆන් එකක් දුන්නට බොහොමත් ම ස්තූතියි. තිරයෙන් පිටුපස දායකත්වය සපයන එළකිරි රේඩියෝ ටීම් එක හා ජීටී අයියා ඇතුළු එළකිරි පාලනාධිකාරියටත් ස්තූතියි. රේඩියෝ අහමින්, චැට් කරමින් ෆන් ගත්ත අපේ සෙට් එකට හා රේඩියෝ අහපු සියල්ලන්ටම සුභ රාත්‍රියක්.

    11.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    style machan show eka elata giya kiyahanko...kalin thread ekata set wenna bari una....onna meke top5 innawa....aith dawasaka set wemu,....hamotama budu saranay



    එල එල මචෝ...දත් මැදලා නිදා ගනින් ගුඩ් නයිට් වේවා
    :lol::lol::lol: